Wednesday, March 31, 2010

සු.. ගෙන් සොරකම් කරන ලදී......

මේ ගීතය ලියැවෙන්නේ සහ කියැවෙන්නේ මොන තරම් නරුම රටකද? මේ ගීතයේ නිර්මාතෘ මොන තරම් බැට කැ රටකද? මේ ගීතයෙන් කියැවෙන්නේ කුමන ඉරනමක් කරා ඇදී යන ලමා පරපුරක් සිටින රටකද?
මෙහෙව් රටක මෙතරම් සුබ සිහින දකින මිනිසුන් සිටීම මොනතරම් වාසනාවන්තද?

සු... ස්තුතියි වීඩියෝ එක ගැන තිබුනු පොස්ට් එකට.  සමාවෙන්න ලින්ක් එක හොරකම් කලාට.

හඳගම මම හඩමි. ඒ කඳුලු නුඹට ගරුකොට මෙහි පුදමි.

වීඩියෝව මෙතැනින් බලන්න. ( මෙහි නිර්මාතෘ අශෝක හඳගම යැයි මා නිගමනය කලේ යූ ටියුබ් හි තිබූ කමෙන්ට් වලිනි).

1 comment:

  1. අයියෝ අවුලක් නෑ. ccl නේ.. ඔව් ඕක අළුත්ම සිනමා පටයේ එන එකම ගීතය..

    ReplyDelete