tag:blogger.com,1999:blog-5913106698215089804.post5538642212974497450..comments2023-08-23T08:25:05.410+01:00Comments on ආකාස හීන: Akon නම් වූ දේවදත්තයා...ඇටමැස්සාhttp://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5913106698215089804.post-53600066679376331322010-03-31T04:43:38.258+00:002010-03-31T04:43:38.258+00:00නියම කතාව. හැබැයි දැන් අපේ ගොයියො ඇටමැස්සට බනී ඒකෝ...නියම කතාව. හැබැයි දැන් අපේ ගොයියො ඇටමැස්සට බනී ඒකෝන්ගේ රසික බූරුවෙක් කියලා!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-11487722958540031672010-03-24T05:56:07.709+00:002010-03-24T05:56:07.709+00:00"Rose" hela kula kathak nemeda?
- Naha ..."Rose" hela kula kathak nemeda?

- Naha Aya rata paawaa dhennata peramuna gath .......siyak.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-68355712607026720152010-03-24T05:10:51.660+00:002010-03-24T05:10:51.660+00:00"Rose" hela kula kathak nemeda?"Rose" hela kula kathak nemeda?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-69789350060693879892010-03-24T04:55:45.384+00:002010-03-24T04:55:45.384+00:00මමත් ලිපියට සම්පූරණයෙන්ම එකඟයි... මේ කෑ ගහන උදවියට...මමත් ලිපියට සම්පූරණයෙන්ම එකඟයි... මේ කෑ ගහන උදවියට තියෙන්නේ එකොන් එළවා දැමීමේ කැක්කුමද නැත්නම් හුදු අවස්ථාවාදී අදහස් ද කියා තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ, ඔවුන් නගනා තර්ක දෙස බලන කල. මෙතන ඇත්තෙන්ම එකොන් කියන්නේ අනිකා. අනිකා ගේ සදාචාරය ගැන පසුවට කථා කරමු (එකොන් ගේ සදාචාරය පිළිබඳව මේ මොහොතේ ඔහු ජීවත් වන රට තුළින් පවා ප්‍රශ්න කෙරෙනවා) ඒත් ඇයි මේ දෑඟලීම මේ වීඩියෝ එක රිලීස් වුනු ගමන් නොතිබුනේ. මහ මැතිවරණය ලඟ එන නිසා කියා මම නොකියමි...Pathum Punchihewahttps://www.blogger.com/profile/08619114086125243787noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-55800371090676235412010-03-24T01:23:17.261+00:002010-03-24T01:23:17.261+00:00මෙතන බෞද්ධකම පිළිබද ප්‍රශ්නයක් නැහැ.ධර්මය රැක ගන්න...මෙතන බෞද්ධකම පිළිබද ප්‍රශ්නයක් නැහැ.ධර්මය රැක ගන්න සැබැ උවමනාවක් නැහැ.. එක පැහැදිලියි නෙද..? සිරස නතර කරන්න ඔනා කම තියන්නෙ. ඇත්තටම සිරස කරන්නෙ.. ජාතික එකයි , අයි ටි එන් එකයි බලන ගොබ්බ මොඩයෙ ටික අල්ල ගන්න දැම්මා ප්‍රවිනයි, මහ ගෙදරයි ඉට පස්සෙ නිව්ස් වලින් හොරකම් කරපු එවයි...බොරු කරපු එවයි පෙන්නනවා... ඉතින් අර මොඩ ගොබ්බයින්ට උනත් යමක් කමක් තෙරෙන්න ගන්නවා... එක නතර කරන්න කරපු කුමණ්ත්‍රනයක් මෙක.....හික්...හික්. ගොබ්බයො ටිකට මොලෙ පැදුනොත් විසුමක් වෙන්නෙ නැහැ ඔය කස්ටියටම...
දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා... තියරිය සැම තැනකදිම වලංගු දෙයක් බව මට වැටහෙයි....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-80149769637737890812010-03-23T14:25:26.882+00:002010-03-23T14:25:26.882+00:00ඇත්ත කිව්වම අනිත් අය කලබල වෙන්නෙ ඇයි?
ලිපියට මම ...ඇත්ත කිව්වම අනිත් අය කලබල වෙන්නෙ ඇයි?

ලිපියට මම එකගයිකපුටු පෝතකhttp://pavithra.universalsurfspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-78451548208044324572010-03-23T14:09:12.995+00:002010-03-23T14:09:12.995+00:00Atamessala wage aya thawa thawath bihi wewa. NGO k...Atamessala wage aya thawa thawath bihi wewa. NGO kashtiya thawa thawath bihi wewa. Americawa sada yahathin wajambewa....!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-53440262300423954932010-03-23T13:54:48.916+00:002010-03-23T13:54:48.916+00:00නියමයී.නියමයී.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-61357191181920648062010-03-23T11:25:35.474+00:002010-03-23T11:25:35.474+00:00monawa wenadawada manda den lankawatamonawa wenadawada manda den lankawataNamilahttp://www.linkz2u.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-86355915744423454782010-03-23T07:09:20.680+00:002010-03-23T07:09:20.680+00:00මිත්‍රයා, ප්‍රශ්නයක් ඇති වුනාම කළ යුත්තේ එයට විසඳු...මිත්‍රයා, ප්‍රශ්නයක් ඇති වුනාම කළ යුත්තේ එයට විසඳුමක් යෙදීම මිසක් එය දඩමීමා කරගෙන කිසිවෙකුටත් බැනවැදීම නොවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-55456687447863670482010-03-23T05:21:14.650+00:002010-03-23T05:21:14.650+00:00දරුව, කලබල නොවන්න. සන්සුන් වන්න. මේ මහ පුටුව පමණක්...දරුව, කලබල නොවන්න. සන්සුන් වන්න. මේ මහ පුටුව පමණක් නොව පෙර මහපුටුද එසේමය. ඔබේ රජාණන්ගේ නම නොකියා මහ පුටුව කියූවේ එහෙයිනි.
මම මිනිසුන්ට ගරු කරමි. ඒ හොමෝ සේපියන්ස් සේපියන්ස් වර්ගයේ වී උපන් උන්ටවත්, සිංහල බෞද්ධයකු වූ උන්ටවත් නොව තවත් මිනිසෙකුට හෝ මිනිස්වර්ගයකට ගරු කිරීමට හැකි මිනිසුන්ටය.
තවද යුද්ධය යනු තනි මිනිසෙකුගේ ( මහින්ද හෝ ෆොන්සේකා) මෙහෙයක් යැයි ඇදහීමට තරම් මා අන්ධ වී නැත්තේය.
යුද්ධය බිම තබා ඉදිරිය බැලීමට ඔබට ප්‍රඥාව පහල වේවා.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-9172944441613992702010-03-23T05:02:47.486+00:002010-03-23T05:02:47.486+00:00ලියුම්කරු මහපුටුවට බනින්නේ තනිකර ද්වේශයෙන් බව පැහැ...ලියුම්කරු මහපුටුවට බනින්නේ තනිකර ද්වේශයෙන් බව පැහැදිලිව පෙනී යනවා. එසේනම් මම ප්‍රශ්නයක් අහන්නම්- මොහුට පෙර මෙම පුටුව හෙබවු අනෙක් අය සුදනෝද? අඩු ගනනෙ මේ කාලකන්නි යුද්දය ඉවර කරපු එකටවත් මේ මනුස්සයට ගරුකරන්න.අනෙක් කිසිම මුල්පුටු කාරයෙකුට ඒක ඉවර කරන්න උවමනාවක් තිබුනද? අනෙක් අය යුරෝපය සතුටු කරන්න කොච්චර අපේ රටේ යුද්දය පාවල දුන්නද? දැන් කාටවත් ඒවා මතක නහැ. ඒක සින්හලයගෙ සිරිත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-90645569505364694892010-03-23T04:19:34.649+00:002010-03-23T04:19:34.649+00:00lack of scapegoats,its as simple as that *sigh*lack of scapegoats,its as simple as that *sigh*Unknownhttps://www.blogger.com/profile/13032275705961107027noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-77373208614108579682010-03-23T04:17:44.822+00:002010-03-23T04:17:44.822+00:00This comment has been removed by the author.Unknownhttps://www.blogger.com/profile/13032275705961107027noreply@blogger.com