tag:blogger.com,1999:blog-5913106698215089804.post5815678354125535628..comments2023-08-23T08:25:05.410+01:00Comments on ආකාස හීන: පල ඇති රුකට ගල් ..... ම හෙවත් නැති ප්‍රේම්ට රිටර්න් ගලක්ඇටමැස්සාhttp://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5913106698215089804.post-85405094375770196942010-05-31T01:48:03.027+01:002010-05-31T01:48:03.027+01:00සහතික ඈත්ත.සහතික ඈත්ත.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-30685948093049567122010-05-29T05:39:46.939+01:002010-05-29T05:39:46.939+01:00මෙතැන ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ආගම දේශපාලන අවශ්‍ය...මෙතැන ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ආගම දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගන්න උත්සාහ කිරීමයි. බහුතර ජනයා නියෝජනය කරන හැම අංගයක්ම තමන්ගෙ මල්ලට දමා ගැනීමේ දේශපාලනයේම කොටසක් තමයි මේ සිංහල බෞද්ධ කියල නගන හිස් හඞත්. ඒත් මොවුන් කරන්නෙ බුද්ධ දර්ශනයට සහමුලින්ම වෙනස් අන්තවාදී වැඩක් කියල මොලේ තියෙන කාට වුණත් වැටහෙනව.විකසිතhttps://www.blogger.com/profile/08263669864900828445noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-33460559551760637802010-05-26T08:15:28.148+01:002010-05-26T08:15:28.148+01:00ඔබ කියනා හෙයින්, මා එබැව් පලිගනිමි.
නමුත් " ...ඔබ කියනා හෙයින්, මා එබැව් පලිගනිමි.
නමුත් " ඔබට ‘GAD FLY’ හා ‘ඇට මැස්සා’ යනු දෙදෙනකු බව නොපෙන්වා ඇත." යන්න හැර මා ලියා ඈති අන් සියල්ල තවමත් වලංගුවන්නේ ඔබේ උදහසට ලක්ව ඈති කුලකයට මාද නිතැතින්ම අයත්වන හෙයිනි.
කෙසේ වෙතත් පැහැදිලි කිරීමට තුති.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-30587138866595576342010-05-26T07:37:23.668+01:002010-05-26T07:37:23.668+01:00වාලධිය ඔසවා උස් තැනෙක තබා දෙඩුමට එක් වන්න. අප කියන...වාලධිය ඔසවා උස් තැනෙක තබා දෙඩුමට එක් වන්න. අප කියන්නේ මේ ඇට මැස්සා ගැනයි.noframeshttp://peramunerala.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-70775710483369815982010-05-26T06:52:28.941+01:002010-05-26T06:52:28.941+01:00රාමා, මට හිතෙන්නෙ මේක ලංකාවද ඈතුලත් පන්ති පරතරය ඉත...රාමා, මට හිතෙන්නෙ මේක ලංකාවද ඈතුලත් පන්ති පරතරය ඉතා ඉහලින් තියෙන රටවල අයට හැදෙන ලෙඩක්.
මේ තරම් බොලඳ විදිහට හැසිරෙන බහුතරයක් එක්කෝ තවමත් තමන්ගෙ ඉහල මධ්‍යම පාන්තික සිහිනය ඔස්සේ දුවන ගමන් තමන් පවතින බව තමන්ටම ප්රත්යක්ෂ කරගන්න දඟලනවා. එහෙමත් නැත්නම් මේ ලඟදි යාන්තම් ගොඩදාගත්තු සිහිනය නැතිවෙයි කියන බය නැති කරගන්න දඟලනවා. තවත් සමහරු තමන්ට භෞතික ලෝකයේදි පොරක් වෙන්න උදව් උන ඈඟේ හයිය මේ වියමන්තුලට ගෙනෙන්න හදනවා.
මේ හැමෝම කරන්නෙ තමන්ගෙ පෞද්ගලික ජීවිතේ හීනමානය වහගන්න තමන් ජීවත්වෙන සිස්ටම් එක මාරයි කියල බෙරිහන් දෙන එකයි ( අපෙ එක තමයි ලොකු, අපෙ එක තමයි මාර, අපෙ එකේ ලයිටුත් පත්තු වෙනවා). ඒ නිසයි හැමෝගෙම සංවාද තමන්ගෙම බ්ලොග් අඩවිතුල ආරක්ෂාකාරීව සිදුවෙන්නෙ. සංවාදෙකදි මල්ලෙ පොල් ජාතියෙ පිලිතුරු ලැබෙන්නෙ.
දැන් බුදුදහම vs ඉස්ලාම් සංවාදෙ ගත්තොත්, ඒකෙ ඈති වැඩක් නැහැ. අන්තිමට රාළත් පොර ලංකා1ත් පොර. මේ ජාතියෙ සංවාද අපේ ගමේ මිනිස්සු කසිප්පු බීපුවාමත් බලා ගන්න පුළුවන්. අන්තිම ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම ගුටි කෙළියක්.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-77546738096887698472010-05-25T20:01:48.365+01:002010-05-25T20:01:48.365+01:00ඉස්ලාම් දහම ඈදාගෙන යන විවාදය විවාදයකට වඩා මඩ ගොඩක්...ඉස්ලාම් දහම ඈදාගෙන යන විවාදය විවාදයකට වඩා මඩ ගොඩක් සහ වර්ගවාදී ගොහොරුවක් බවට පත්වෙලා තියෙනවා.
"මෙවැනි ආගමක් ඉගෙන ගන්නා ලමුන් අනාගතයේදි ත්රස්තවාදීන් වීම පුදුමයක් නෙමෙයි","ඉස්ලාම්වරු යනු අවි ආයුද රහිත ත්රස්තවාදීන්ය" ආදි වශයෙන් ඉතාම නරක ආකාරයකට සාමාන්‍යකරනය කිරීමක් සහ ජාතිවාදය වැපිරීමක් මෙතන සිද්ද වෙනවා.ඉස්ලාම් ආගම විවේචනය කිරීම ගැන ගැටලුවක් නැහැ.අවශ්‍ය නම් ඒ වගේම විවේචනයන් බුදු දහම ඇතුලු අනිත් ආගමික සංස්ථා කෙරෙහිත් ඉදිරිපත් කරන්න පුලුවන්.ඉස්ලාම් දහම අදහන්නන් අවි ආයුද රහිත ත්රස්තවාදීන් යැයි කියද්දිත් එය ඉස්ලාම් භක්තිකයන් ඉවසිය යුතු යැයි කියන පිරිස් බෞද්ධ ශාසනයෙහි එක්තරා හිමිනමක් විසින් සිදු කරන ( අඩුම තරමින් බුදු සමයටවත් එකග නැති ) ප්‍රොජෙක්ට් එකක් විවේචනය කිරීම නිසා මරාගෙන මැරෙන්න ඒම විහිලුවක්.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.com