tag:blogger.com,1999:blog-5913106698215089804.post6752207072268393070..comments2023-08-23T08:25:05.410+01:00Comments on ආකාස හීන: අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම.......ඇටමැස්සාhttp://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-5913106698215089804.post-62639170305026509192010-07-09T13:33:15.260+01:002010-07-09T13:33:15.260+01:00ඔබ අතවරයයැයි කියන දෙය මා හට ඉල්ලන් කෑමක් වන නිසා (...ඔබ අතවරයයැයි කියන දෙය මා හට ඉල්ලන් කෑමක් වන නිසා ( අපේ කොමිසමක් දැම්ම නම් මොනවද හත් දෙයියනේ වෙන්නෙ? අර ප්‍රංශ සංවිධානෙක කේස් එකකින් ඔය යස අපූරුවට ගොඩ ගියෙ එහෙම. හැබැයි එහෙම කෙරුව නම් මේ අයට සටන්පාඨ නැහැනෙ නේද?) ඒ පිළිබඳව කථා කිරීම පසෙකට තබමි.

විමල් සම්බන්ධයෙන් ඔබට ඈති විවේචනය මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් අපටද වෙනම විවේචනයක් ඈත. එය ඔබලාගේ මෙන් මමංකාරයෙන් වැසී නැත.

මේ සිදුවන්නට යන්නේ කසිප්පු බී අසැබි ලෙස කෑ ගැසීම හේතුවෙන් ගෙදරටම ගිනිතියා ගැනීමට සිදුවීමකි.
කුහකවත හැරදා බලන්නෙකුට විමල් කරන්නේ රඟපෑමක් බවට ටීකා ටිප්පණි ඈවැසි නැත.

01. අවසානයට කලයුත්ත මුලින් කරන්නේ එක්කෝ පට්ට මෝඩයන්ය. නැතිනම් රජ කපටින්ය.

02. ඔබේ ඈඔණිය රැකදීමට ඉදිරිපත්වී වෙන එකෙකුට විරුද්ධව ඔබ උසිගන්වන්නා ඔබ හා අනෙකා මරාගන්නා අතර ඔබේ ගෙවල් පැත්තේ හෑමට ඉඩ ඈති බව සිහි තබාගන්න.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-41031913420010272062010-07-09T11:31:59.400+01:002010-07-09T11:31:59.400+01:00පණ්ඩිතමානීව සදෘශ්යයන් දුන්නද විමල් කරන දෙය ද්වීතීක...පණ්ඩිතමානීව සදෘශ්යයන් දුන්නද විමල් කරන දෙය ද්වීතීකය යනුවෙන් මා සදෘශ්‍ය ඇසුරෙන්ම කළ පැහැදිළි කිරීමවත් ඔබට තේරී නැත.

යළි කියමි:

අවලමේ ගිය කොල්ලකු විසින් කාගේ හෝ ඇඹෙණියකට අතවර කළ පසු එතන ඇති 'සිද්ධිය' එයයි. ඉන් පසුව එම ඇඹෙණියගේ පුරුෂයා කැගෑවේ කසිප්පූ බී ගෙනද රෙදි ඇඳගෙනද යන දෑ ද්වීතීකය.

විමල් සම්බන්ධයෙන් සහ ඔහු මෙහිදී කරන දෙය සම්බන්ධයෙන් අපටද වෙනම විවේචනයක් ඇත. එහෙත් එය ඔබලාගේ විවේචන්ය මෙන් කුහක නැත. එමෙන්ම මූලික ප්‍රශ්ණය අමතක කොට විමල්ව විවේචනය කිරීමට තරම් අපට තදියමක්ද නැත.

ඔබේ සදෘශ්යය ඇසුරින්ම ඔබ ඇතුළු අනෙක් බ්ලොග් ඔස්තාද්ලා කරන දෙය පැහැදිළි කරන්නේ නම් මෙහි අවලම් වැඩේ කොට ඇත්තේ බලපුළුවංකාර වැදගතෙකි. කසිප්පු බී ගත් ස්වාමි පුරුෂයා ඇසැබි ලෙස කෑගසා ඇත්තේ ඔහුටය. දැං ඔබලා මෙහි කරනුයේ වැදගත් මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න ලෙස අර පුරුශයාට අවවාද කිරීමයි. වැදගත් මහතුන්ට ඇසැබි ලෙස බැණ වැදී ලෝකෙම හිනස්සන වැඩ නොකරන ලෙස ඔහුට අනුශාසනා කිරීමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-70379431536042348002010-07-09T05:01:02.013+01:002010-07-09T05:01:02.013+01:00http://boondionline.blogspot.com/2010/07/adahas-bo...http://boondionline.blogspot.com/2010/07/adahas-boondiya.htmlඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-34961274460541346112010-07-09T04:39:06.771+01:002010-07-09T04:39:06.771+01:00මට පැනයෑමට අවශ්‍ය නැත.
යළි ලියමි:
මගේ ( සහ මා සහෘ...මට පැනයෑමට අවශ්‍ය නැත.

යළි ලියමි:
මගේ ( සහ මා සහෘද ගෑඩ් ෆ්ලයි ගේ) අඳබාලකම ගැන කියන ඔබට අමතකවන/කරන දෙය වන්නේ විමල් මැරෙන්න හැදුවා කියා මූන් වෙනස් නොවන බවත් වන්නේ රට තවත් අපකීර්තියට පත්වන බවත්ය.
අවසානයට කලයුත්ත මුලින් කරන්නේ එක්කෝ පට්ට මෝඩයන්ය. නැතිනම් රජ කපටින්ය.
ඔබේ ඈඔණිය රැකදීමට ඉදිරිපත්වී වෙන එකෙකුට විරුද්ධව ඔබ උසිගන්වන්නා ඔබ හා අනෙකා මරාගන්නා අතර ඔබේ ගෙවල් පැත්තේ හෑමට ඉඩ ඈති බව සිහි තබාගන්න.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-76370190014217261592010-07-09T04:24:41.645+01:002010-07-09T04:24:41.645+01:00ඔබ මේ කරන්නේ ප්රශ්ණයෙන් පැන යාමයි. ඔබේ ඇඹෙණිය ඔබට...ඔබ මේ කරන්නේ ප්රශ්ණයෙන් පැන යාමයි. ඔබේ ඇඹෙණිය ඔබට විශ්වාසද යන්න අපට අදාළ නැත (ඇත්තවශයෙන්ම මේ කතාවට ඔබේ ඇඹෙණිය ඈඳා ගැනීමට වීම ගැන කණගාටු වෙමි. ඔබ අනුන්ගේ ඇඹෙණියන් මේ කතාවට ඈඳා නොගෙන සිටියේ නම් මෙය මෙසේ නොවනු ඇත). අනුන්ගේ ඇඹෙණියන් අවලමේ යන කොල්ලන්ගේ අතවරවලට ලක් වීමේ වරද එම අවලමුන් මත නොපටවා එය එම ඇඹෙණියන්ගේ පුරුෂයන් වෙත පැටවූවේ ඔබයි. මා මෙතෙක් පෙන්වා දුන්නේ ඔබේ ඒ පණ්ඩිතමානී සදෘශ්යයේ ඇති නොගැඹුරයි. ඔබට හයියක් ඇත්නම් ඔබ පිළිතුරු දිය යුතුව ඇත්තේ එම පැනයටයි.

කාගේ වුවත් ඇඹෙණියක අවලමේ යන්නකුගේ අතවරයකට ලක් වන්නේ නම් එහි වරද ඇත්තේ එම තිරිසනාගේ මිස එම අඹෙණියගේවත් ඇගේ පුරුෂයාගේවත් නොවේ. එම අපරාධයෙන් පසුව එම ඇඹෙණියගේ පුරුෂයා කසිප්පු බී ගෙන කෑ ගැසිය යුතුද නොඑසේනම් පොලිසියට ගොස් පැමිණිළි කළ යුතුද යන කාරණය ද්වීතීකය. කසිප්පු බී ගෙන කෑ ගැසිම වැරදි විය හැක. එහෙත් එය වරදක් වන්නේ අවලමේ යන කොල්ලන්ටවත් එම කොල්ලන් කරන අවලම් වැඩ ගැන මුනිවත් රැකි ප්රේක්ෂකයන්ටවත් එම අපරාධයේ වගකීම එම ඇඹෙණියගේ පුරුෂයා මත පටවා අවලමුන් නිවැරදිකරුවන් කිරීමට තතනන පණ්ඩිතයන්ටවත් සාපේශව නොවේ.

- අර ඉස්සෙල්ල කියපු නඩේම එකෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-19251591149950631362010-07-09T03:30:29.149+01:002010-07-09T03:30:29.149+01:00මගේ ඈඹේණිය මා හට විශ්වාස හෙයින් ඈගේ කිල්ලෝටයට හුණු...මගේ ඈඹේණිය මා හට විශ්වාස හෙයින් ඈගේ කිල්ලෝටයට හුණු දමන්නට එන්නෙකුට ඈය විසින් නිසි පිලිතුර දෙනු ඈතැයි මම විශ්වාස කරමි. එහෙයින් මට ඈයව කූඩු කිරීමට හෝ කලයුතු දහසක් දේ තිබියදී ඈය වටා පොල්ලක් ගෙන කැරකීමට හෝ අවශ්‍යතාවයක් නැත. මම ඈයට ආදරය කරමි. නමුත් ඈය මගේ යැයි කියමින් මහපාරේ සිටින ඈය දෙස බලන හැම එකා එක්කම කුලල් කා ගැනීමට යෑම නොකරමි. මන්ද මා ඈය විශ්වාස කරන හෙයිනි.

මගේ ( සහ මා සහෘද ගෑඩ් ෆ්ලයි ගේ) අඳබාලකම ගැන කියන ඔබට අමතකවන/කරන දෙය වන්නේ විමල් මැරෙන්න හැදුවා කියා මූන් වෙනස් නොවන බවත් වන්නේ රට තවත් අපකීර්තියට පත්වන බවත්ය.

අවසානයට කලයුත්ත මුලින් කරන්නේ එක්කෝ පට්ට මෝඩයන්ය. නැතිනම් රජ කපටින්ය.

ඔබේ ඈඔණිය රැකදීමට ඉදිරිපත්වී වෙන එකෙකුට විරුද්ධව ඔබ උසිගන්වන්නා ඔබ හා අනෙකා මරාගන්නා අතර ඔබේ ගෙවල් පැත්තේ හෑමට ඉඩ ඈති බව සිහි තබාගන්න.ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-72089260671292401512010-07-09T02:53:21.137+01:002010-07-09T02:53:21.137+01:00තමුන් තම කටයුත්ත නිසි පරිදී කරන්නේ නම් අල්ලපු ගෙදර...තමුන් තම කටයුත්ත නිසි පරිදී කරන්නේ නම් අල්ලපු ගෙදර උන්ට සහ අවලමේ යන කොල්ලන්ට තම ඇඹෙණියගේ කිල්ලෝටයට හුණු දමන්නට ඉඩ නොලැබෙනු ඇතැයි පණ්ඩිතමානීව ලිවේ ඔබයි. අශ්වයා පැන ගියේ එහිදීය. දැං අනං මනං දොඩා ඉස්තාලය වැසුවාට පළක් නැත. ඔබ ඔබේ කටයුත්ත නිවැරදිව කල පමණින් අවලමුන් ඔබේ ඇඹෙණියට ඇගේ පාඩුවේ ඉඳීමට ඉඩ දෙනු ඇතැයි සිතීම ඔබේ අඳබාලකමයි.

"මගේ ප්රශ්නය මෙපමණකි. අප විසින්ම කමිටුවක් පත්කොට නිවැරදිවීමට හැකියාව තියෙද්දී ( කේ.පී ඈතුළු දෙමල විද්වතුන් ගේද සහය ඈතුව) ගොඩින් බේරාගත හැකි ප්‍රශ්නයක් වවාගෙන කන්නේ ඈයි?"

බක පණ්ඩිත දාර්ශනික කතා නොකියා සරළ සිංහලට බැසීම ගැන ඔබට මුළින්ම ස්තූති කරමි. කෙසේ නමුත් ඔබ මේ නැවත පෙන්වන්නේ මේ ප්‍රශ්ණය සම්බන්ධව ඔබේ ඇති නොදැනුමයි (හෙවත් අඳබාලකමයි). මෙහි ගොඩින් බේරා ගැනීමට දෙයක් නැත. පසුගිය වසරේ මැයි මස මානව හිමිකම් කවුන්සිලයේදී අති බහුතර චන්දයකින් පැරදුණු යෝජනාවක් නැවත සළු පිළි ගන්වා ගෙන එන්නේ අපෙ නිරවද්‍යභාවය පිළිඹද ඇති අවංක කුකුසක් නිසා නොවන බව ඔබට නොතේරුණාට අපට කළ හැකි යමක් නැත. කේ.පී නොව ප්‍රභාකරන්ම ඇවිදින් අප හමුදාව යුධ අපරාධ නොකල බව කීවද ඔවුන් මේ උත්සාහය ලේසියෙන් අත් නොහරිනු ඇත. මෙහි ගැටළුව ඇත්තේ අප නිවැරදි නොවීමේ නොව ඔවුන්ගේ මතයට පිටුපා ගොස් අප යුද්ධය දිනූ එකේය.

ඇත්තටම නිදා ගෙන සිටින උන් ඇහැරවිය හැක. බොරුවට නිදා ඉන්න උන් එසේ ඇහැරවිය නොහැක. බන් කී මූන් නිදන්නේ බොරුවටය යන්න ගැන අපට ගැටළුවක් නැත. අපට ඇති ගැටළුව ගෑඩ් ෆ්ලයිලා නිදන්නෙත් බොරුවටද යන්නය.

- අර ඉස්සෙල්ල කියපු පළවෙනි නඩයෙ එකෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-79125711238190856842010-07-09T02:00:35.180+01:002010-07-09T02:00:35.180+01:00කොහෙන් හෝ කැරකී ගොස් තමාට වාසි තැනකට තර්කය ගෙන ඒමට...කොහෙන් හෝ කැරකී ගොස් තමාට වාසි තැනකට තර්කය ගෙන ඒමට බොහෝ අයට ඈත්තේ මාර හැකියාවකි. අප නොහැකියාවක් ගැන කියද්දී ඔවුහු එය තිබෙන භයානකම තැනට ඈද ගනිති. මොවුන් පිළිබඳව නියම විග්‍රහය දී ඈත්තේ ගෑඩ්ෆ්ලයි ය.

" ඔවුන් දන්නේ අවලමේ යන එවුන් ගෙදර ඇවිත් කොරලා ගියාට පසු රෙද්ද උස්සගෙන කෑ ගැසීමට පමණි."

මගේ ප්රශ්නය මෙපමණකි. අප විසින්ම කමිටුවක් පත්කොට නිවැරදිවීමට හැකියාව තියෙද්දී ( කේ.පී ඈතුළු දෙමල විද්වතුන් ගේද සහය ඈතුව) ගොඩින් බේරාගත හැකි ප්‍රශ්නයක් වවාගෙන කන්නේ ඈයි?ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-75712461405142852572010-07-09T00:08:33.589+01:002010-07-09T00:08:33.589+01:00තමුන්ට සියල්ල තේරෙන්නේයැයි සිතා සිටින අනික් නඩයේ උ...තමුන්ට සියල්ල තේරෙන්නේයැයි සිතා සිටින අනික් නඩයේ උන්ට නොතේරෙන්නේ ස්ත්‍රී දූශණයේ සහ ගැහැණුන් පිට යෑමේ වෙනසයි. ස්ත්‍රී දූශණ සිදුවන්නේ මිනිසුන්ගේ වලත්තකම් නිසාය. ගැහැණුන් පිට යන්නේ පිරිමින් තම කටයුත්ත නියමි්ත ලෙස නොකරන නිසාය. මෙහි වෙනස මේ පණ්ඩිතයන්ට තේරෙන්නේ නැත. එබැවින් ඔවුන් (ගෑඩ්ෆ්ලයිද ඇතුළුව) සිතා සිටින්නේ ගැහැණුන් දූශණ සිදුවන්නේ ඔවුන් තම කටයුත්ත නිසි ලෙස නොකරන නිසා බවය. මෙවන් පිරිමින් සිටීම රටක් ලෙස අපේ අවාසනාවය, වලත්තයන්ගේ වාසනාවය.

- පළවෙනි නඩයේ එකෙක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-44403721995204488382010-07-08T08:54:28.876+01:002010-07-08T08:54:28.876+01:00හික්, හික්, ඔය නඩයේ එවුන්ට කොහොමටත් ඕව තේරෙන්නේ නැ...හික්, හික්, ඔය නඩයේ එවුන්ට කොහොමටත් ඕව තේරෙන්නේ නැත. ඔවුන් දන්නේ අවලමේ යන එවුන් ගෙදර ඇවිත් කොරලා ගියාට පසු රෙද්ද උස්සගෙන කෑ ගැසීමට පමණි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-14809499724782222432010-07-08T07:42:20.134+01:002010-07-08T07:42:20.134+01:00මේ ලොජික් එක මට නම් තේරෙන්නේ නැත (ඒ ඇතැම් විට මාද ...මේ ලොජික් එක මට නම් තේරෙන්නේ නැත (ඒ ඇතැම් විට මාද අදාළ නඩයේ එකකු වන නිසා විය හැක). අල්ලපු ගෙවල් උන් හෝ අවලමේ යන කොල්ලන් තව කාගේවේත් කිල්ලෝට වලට හොට දාන්නේ උන්ගේ ඇති නැහැදිච්චකමටය. එම කිල්ලෝටවලට අයිතිකරුවන් සිටියද නොසිටියද එහි වගක් උන්ට නැත. එම අයිතිකරුවන් හුණු දැමීමේ කටයුත්ත නිසි ලෙස කරන්නේද නොකරන්නේද යන වගත් උන්ට නැත. ඒ ඔවුන්ගේ ඇති වලත්තකම නිසාය. උන්ට එරෙහිව කසිප්පු බී ගෙන ගහ බැණ ගැනීමට උවමනාවක් නැතුවා විය හැක. එහෙත් තමුන්ගෙන් කෙරෙන්න උවමනා කටයුත්ත නිසි ලෙස කරන නිසා වෙන කවුරුවත් තමුන්ගේ කිල්ලෝටයට හොට දැමීමට නො එනු ඇතැයි සිතීම අඳ බාල කමක් මිස වෙන යමක් නොවේ.

අදාළ කටයුත්ත නිසිලෙස කරන නිසා ඇතැම්විට ඇට මැස්සා නම් තමුන්ගේ කිල්ලෝටයට වෙනකකු හොට නොදමනු ඇතැයි සිතා සිටිනවා විය හැක. එසේ නම් එය ඇට මැස්සාගේ අවාසනාවය. අනිත් උන්ගේ වාසනාවය.!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5913106698215089804.post-83675214443043671302010-07-08T02:50:41.454+01:002010-07-08T02:50:41.454+01:00එකගයි සහෝ...ඔය මී හරක බොරුවට මිනිස්සුන්ව ෆෝම් කරල ...එකගයි සහෝ...ඔය මී හරක බොරුවට මිනිස්සුන්ව ෆෝම් කරල සිගිති ආතල් දුන්නට.... ඔය වගේ හරක් හින්ද තමයි අපේ රටට කෙල වෙලා තියෙන්නේ

රට ගැන ආදරයක් නැති බොරු දේශප්‍රේමී ලේබල් කරයොAnonymousnoreply@blogger.com