Tuesday, September 21, 2010

කඩේ යෑමකැයි අර්ථ දැක්විය හැක. නමුත් මේ කඩේ යන්නේ ආඩම්බරයෙන් නොවේ......ලජ්ජාවෙන්, දුකෙන් හා හිරි​කිතෙනි.



උපුටා ගැනීම: ලංකා ඊ නිවුස්

18 comments:

  1. මමත් මේක මගේ මූනු පොතේ දැම්මා.

    මම සරත් වාදියෙක් නෙමෙයි. සරත් ෆොන්සේකා දේෂපාලනයට සුදුසුයි කියලා මට නම් හරියටම කියන්නත් බෑ . .

    ජනාධිපතිවරණෙදි සරත්ට මමත් කඩේ ගියා, ඒ එක මිනිහෙක් වටා බලය ඒකරාශී වීමේ දරුනුකම හිට්ලර්, මුසෝලීනී, ඉඩි අමීන් හා ජේ. ආර් ආදී අය තුලින් ඇසූ නිසා දුටු නිසා.

    ඒත් මේ නින්දිත පලි ගැනීමේ ක්‍රියාවලිය නම් කැතයි . . ශ්‍රී ලාංකිකයෙක් විදිහට ලැජ්ජයි මේ ගැන.

    ReplyDelete
  2. එතකොට සරත් ෆොන්සේකා සුදු කොඩි අරන් ආ කොටින්ට වෙඩිතියන්න ආරක්ෂක ලේකම් අණ දුන් බව කිවුවෙම නෑ? මාරයි, එහෙම නම් එහෙම කියන්න ඇත්තේ ෆොන්සේකගෙ ඩමිය වෙන්න ඇති!

    ReplyDelete
  3. @දුකා : ඈත්තටම මාත් සෑහෙන දුරකට ඔබ ඉන්න තැනමයි ඉන්නෙ. ස්තූතියි සටහනට.

    @ඇනි: හරි එහෙම දෙයක් කිව්වයි කියමුකො. එහෙනම්, ඒක වරදක් නම් ඈයි ඒ සම්බන්ධයෙන් නඩු අහල දඬුවම් කරන්නෙ නැත්තෙ. ඔයාල හැමෝම බබාලද? නැත්නම් අපි බබාල කියල හිතාගෙන ඉන්නවද?

    ReplyDelete
  4. නඩුව තවම අහගෙන යනවනෙ? නඩු දාල නෑ වගේ මොකද කෑගහන්නේ? ඕකටත් මිනිහා අතේ මාට්ටු. මොකට නැතත් ඩොලර් 750,000 විනිමය වංචාවටයි, හමුදාවෙන් පැන ගිය සෙබළු සේවයේ යේදවීමටයි නම් පොන්සේකට බඩු පැකට්.

    ReplyDelete
  5. සුදු කොඩි කතාව වරදක් හැටියට පිළිගන්නේ නැත්ද?

    ReplyDelete
  6. Dear Anny
    Answer this question only by saying yes or no. Who led the army to crush LTTE? Sarath or not?

    ReplyDelete
  7. Dear Anny above me
    Answer this question only by saying yes or no. Who led the army to crush LTTE? Mahinda or not?
    Would Ranil let SL forces( or Sarath ) to crush LTTE if he elected as the president 05'.
    If no Mahinda..no Sarath...
    Sarath is disgrace for mankind as he bit the hands of his master by being greedy or being fooled by Ranil and co.
    I feel sympathy only about Mrs Fonseka,she surly had a big dream about happy and peaceful retire life which vanished by her power greedy(or foolish) husband.

    ReplyDelete
  8. ආණ්ඩුව අල්ලේ පැල කරලා මුලින් බෙරිහන් දුන්නා හයිකොප් සමාගමක් ගැන...අන්තිමට රෙද්දේ රෙවිලා දිනමිණම කියනවා එහෙම එකක් වෙලා නැතිලු.....
    http://www.dinamina.lk/2010/08/21/_art.asp?fn=n1008217
    http://www.divaina.com/2010/08/21/news01.html

    ReplyDelete
  9. Dinamina balaa daduwam dhenne uba wage harak witharayi. hicorp ekata oya danduwam dila thiyenne elata.

    ReplyDelete
  10. ඇට මැස්ස කඩේ යන්නෙ කාටද කියල පේනව යූ ටියුබ් පෝස්ට් එක බැලුවම. අනේ බං උබනේ අපිව කඩේ යවන්න හදන්නේ. මටනම් මහින්දයත් එකයි ෆොන්සේකත් එකයි රනිලුත් එකයි සෝමවන්සයත් එකයි මුන් ඔක්කොම හදන්නෙ කොහොම හරි කරල තමන් ගොඩ යන්න. මුන් ඔක්කොම හොරු මුන් ඔක්කොම අවස්ථාවාදියෝ. ලංකාවේ දේශපාලනය ගැන කතා කරල වැඩක් නෑ ඒක ගූ ගොඩක් ඒකෙ වහන්නෙ උබල වගේ ගූ කන ඇට මැස්සො තමයි. උබල ලියන ගූ බ්ලොග් කියවන අපි ඊට වඩා චාටර්.

    ReplyDelete
  11. "උබල ලියන ගූ බ්ලොග් කියවන අපි ඊට වඩා චාටර්." කියල ලියපු ඇනීට:
    එතකොට ඔයා අවස්ථාවාදී නැත්ද????
    හැම දේකින්ම වැඩක් නෑ කියල ඇඟ බේරගන්නෙ අන්තිම සාටර් අවස්ථාවාදියෝ?

    ReplyDelete
  12. හැමදාම එක එකාගේ ගූ කකා ඉදපල්ල එතකොට අවස්ථාවාදී කවුද කියල තේරෙයි

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. මීට කලින් සටහනක් දමා තිබූ ඈනී ලියා තිබුනේ මෙසේය.

    "ආයිෂ් අම්ම ගුණ්ඩු! කොමෙන්ට් එක එක වාෂ්ප වෙන හැටි! "

    මෙබඳුම සටහනක් මාගේ මීට පෙර සටහනටද දමා තිබුණි. මා කමෙන්ට් නොමකන බවත්, අඩු තරමින් මොඩරේට් කරන්නේවත් නැති බවත් එහිදී පැවසීමි.
    ඇතැම් විට මේ ඒ ඇනීම විය හැක. මා ඔහුගේ කමෙන්ටුව මැකූයේ කමෙන්ට් මැකීම යනු කුමක්දැයි ඔහුට තේරුම් කරනු පිණිසය.

    -ඇට මැස්සා

    ReplyDelete
  15. බොරු කියන්න එපා බන්. මේකෙ මුලින්ම කොමෙන්ටු 17ක් තිබුණා. උඹ ඒකෙන් පහක් මැකුවා. Delete Permanently කියන විදිය දැම්මම ඔය උඩ කොමෙන්ට් එක වගේ කෑල්ලක් හිටින්නෙ නැතුව මුළු කොමෙන්ට් එකම මැකෙනවා. අපි බබ්බු කියලද හිතන් ඉන්නෙ?

    ReplyDelete
  16. ඇනි,
    17-5=12
    12+3=15
    15*4=60
    60/5=12

    ඔබෙ සිහිනය ඔබ දකින්න.

    - ඇට මැස්සා

    ReplyDelete
  17. බොලවු තොපේ ප්‍රජාතන්ත්‍රවාදෙ, ගහපිය ඕක බල්ලගෙ පුකේ. මෙතන කියවන්නේ මාධ්‍ය නිදහස ගැන, වැඩකර්න්නෙ මාධ්‍ය නිදහසේ ලොකු අප්පොච්චිලා වගේ. ඒ වුනාට තොපේ බ්ලොග් වල මාධ්‍ය නිදහස අපූරුයි. තොපෙ හෙලුව එල්ලෙනවා පේනවා යකුනේ!

    ReplyDelete
  18. ආ! ඔය ටික කියන්නද ගිය සතියෙ ඉඳන් තෙපර බෑවෙ?

    මාත් මේ කිසි වැදගැම්මකට නැති ප්‍රජාතන්ත්‍රවාදෙ ගහන්න තැනක් හොය හොයා තමයි හිටියෙ.
    එන්න බැරිද මේ පැත්තෙ? හැබැයි ගහගෙන ගෙදර ගිහින් පරෙස්සමින් තියාගන්න ඕන හොඳේ!!!

    ReplyDelete