Tuesday, April 2, 2013

ගලගොඩඅත්තේ ඥානසාර *රි (නරි) *ත්තා(මුත්තා)ට...! (16+)


යකෝ....!
තොට මෙහෙම එකක් ලියනවද නැද්ද කියල සෑහෙන කාලයක් තිස්සෙ හිතාගෙන විතරක් හිටියෙ තෝ ඔය ආරක්සාවට පටලගන ඉන්න, තොට දිය රෙද්දක් තරම්වත් නොවටිනා කහ රෙද්ද බුද්ධ චීවරේය කියන ගෞරවේ තිබ්බ නිසා. ඒත් තෝ ඒකෙ රෙන හැටි බලාගෙන ඉන්නවට වඩා මොන රෙද්දක්ද කියල මේ ටික ලියල දාන එක හොඳයි කියල හිත කියපු නිසාම තමයි මේක ලියන්න ගත්තෙ. මොකද දැන් දැන් තොගෙ අඩිපාරෙ යන මෝඩ රිලව් තොටත් වඩා අසික්කිත වෙන්න පටන් අරන්. ඒ නිසා තොපෙ බාසාවෙන්ම තොට ලියන්නෙ තෝ නොකියවා හිටියත් මගෙ හිත හරි සැහැල්ලු වෙයිනෙ කියල හිතාගෙන.

ඈ බොල පොල් බෑ මූණො..!
තෝ ඔච්චර බුද්ධාගමයි රටයි ගැන කථා කරනවා. ඒක රකින්ට කථාකරනවා. තෝ කියාපියකො කෝටියක් සංවර සීලය රකින්ට ඕනැ බුද්ධ ශ්‍රාවකයෙකුට වටින දේවල්ද තෝ කරන්නෙ කියලා. තෝ කී සැරයක් බීල ඩ්‍රයිව් කරද්දි දඩ කෑවද? තොගෙ කටෙන් එන ගූ සද්ද එක්ක බුදු හාමුදුරුවො දේශනා කරපු සම්මා වාචා කියන එක ගැලපෙන්නෙ කොහෙදිද? තොට රකින්ට බැරි එකක් තොට රකින්ට ඕනැ කමක් නැති එකක් මේ රටේ ඉන්න හරක් රැල උසි ගන්නල රකින්ට හදනවයි කියල පෙන්නන්නෙ තොගෙ තියන පොන්න කපටි කමට මිසක් වෙන මොකටද?

වපර හිවලෝ...!
තෝ ක්‍රිකට් ගහන උන්ට කුණු බිත්තර ගහනවා කියල තිබ්බා. බැඳපු පිරිත් නූල් ගලවනවා කියලත් තිබ්බා. ඈ! යකෝ තොපි මොකද ක්‍රිකට් ගහන උන්ගෙ විතරක් නූල් බඳින්න යන්නෙ? මේ රටේ වෙන සෙල්ලන් නැත්ද? තෝ දන්නවද අපෙ කොල්ලො කෙල්ලො වෙන සෙල්ලම් වලට වෙන අන්තර්ජාතික තරඟ වලට යනවා කියලා. ඇයි තොපි උන්ට නූල් බඳින් නැත්තෙ? වාසියක් නෑනෙ නේද?

යකෝ නියම බුද්ධ ශ්‍රාවකයො නම් නියම ජනතා හිතවාදියො නම් පිරිත් නූල් බැඳපියව් මේ රටේ ගොවියන්ගෙ, ගාමන්ට් කෙල්ලන්ගෙ අත්වල.

බඩ තඩි ඌරො...!
තොට ගෑණුගැන මාර කැක්කුමක් තියෙන්නෙ නේද?
තෝ ගෑනුන්ව ෆැෂන්බග් යවන්න එපා කියල තිබ්බ නේද? එතකොට මැදපෙරදිග යනඑක එපා කියන්න බැරි තොගෙ කටේ අසූචිද?
මුස්ලිම් උන් කෙල්ලන්ව දූෂණය කරනව කියල තෝ කෑ ගහනවා. එතකොට සාරුවා සුනිල්ල, සමන් සේනාධීරල පොඩි උන්ව දූෂණය කෙරුවෙ තොගෙ නූල් *කේ ( ටකේ) බැදගෙන ගිහින්ද? ඒකද තෝවත් තොගෙ හිවල් බලකායවත් හතු පිපෙනවා වගේ තොපිව කොපි කරන උන්වත් ඒවට විරුද්ධ නැත්තෙ.

සුනඛ පුම රජසයො...!
තොපි කරන දේවල් වලින් ජිනීව වල උන්ට, ජයලලිතට, මුස්ලිම් හෝ දෙමල අන්තවාදියන්ට පොයින්ට් හම්බවෙන එකයි වෙන්නෙ කියල තොට තේරෙන්නැද්ද?
නැත්නම් තොට ඇත්තටම ඕනැකරන්නෙ උන්ට පොයින්ට් දීල මේක විනාශ කරල දාන්ටද?

හයිනා අධෝ මුඛයෝ...!
තෝ අද කියල තිබ්බ හලාල් නැති අවුරුද්දක් සමරනවා කියලා. අම්මගෙ රෙද්ද තමයි....!
බලපිය ගිහින් කවුද හලාල් අතෑරල තියෙන්නෙ කියලා. 
තොපි බොරු හලාල් විරෝධයක් ගෙනාවෙ මේ රටේ ඉන්න මෝඩ හරක්ව අන්දලා තොපේ පැත්තට හරව ගන්න. ඒක වුණාට පස්සෙ තොපිට හලාල් තිබ්බත් එකයි. නැතත් එකයි.

දැනට මේ ඇති කියල හිතනවා.
අර අවිහිංසාවාදී, යථාර්තවාදී දර්ශනයක් විකුණන් කන තොපිට, බුදුපිලිමෙට මුවාවෙලා දඩයම් කරන හූනන්ට, කැරපොත්තන්ටත් වඩා පජාත තොපිට, තොපි කොපි කරන උන්ට, පොට්ට වෙලා වගේ තොපේ පස්සෙන් යන ගොන් හරක්ට, තමන්ගෙ වාසිය වෙනුවෙන් තොපිව රකින කැණහිළුන්ටයි වැහි නැති හෙණ ඉල්ලනවා ඇරෙන්ට වෙන කරන්ට දෙයක් නැති එක ගැන මට දුකයි.