Thursday, March 22, 2012

තප්පුලන හා ගැල් අදින හරකුන් වෙත ආදරයෙනි.....!


හෙට අනිද්දා විදුලි පුටුවට යන්නට නියමිත අප්පෙකුගේ පුතෙක් මෙහෙම ආතල් ගනීවිද?

‘තොපේ‘ උලව් මව්බිමට හා බුදුදහමට නිගා වෙන්නේ තම්බියෙක් හෝ ඇමෙරිකන් කාරයෙක් මෙහෙම පිස්සු කෙලියොත් විතරද?

එක්කෝ නුඹලා මෝඩ අමනයින්ය....! නැත්නම් මෙව්වායින් නුඹලාටද වාසි ඇත...! සල්ලි විසි කරන්නේ NGO පමණක් නොවේ.....!

5 comments:

  1. මරුනෙ ඇට මැස්සො. ඔන්න ඉස්සුවා

    ReplyDelete
  2. බොහොම හොඳයි

    ReplyDelete
  3. ඇට මැස්සගෙ කිසිම ක්‍රීඩාශීලී බවක් නෑ වගේ. දැන් කාලෙ කොල්ලො ඔක්කොම ක්‍රීඩාවක් විදියට කාර් රේස් පදිනව. බැණ බැණ ඉන්නෙ නැතුව ගන්නවකො හොඳ රේසිං කාර් එකක්.

    ReplyDelete
  4. තාම හිතට වදින බ්‍රෑන්ඩ් එකක් හම්බ වුණේ නෑ මචං. රුපියල් දහදාහකට විතර එකක් බැලුවෙ. අර්ථසාධකේවත් තියල ගන්න බැරියැ.

    ReplyDelete