Friday, March 23, 2012

අල්ලපු ගෙදර කෙනාට පස්සා දොර (ගෙදර) ඇරීම....... {පැරණි රසාංගයක් - බල්ටි හා විසිල් සමඟ}

අල්ලපු ගෙදර එකා සහ අවලමේ යන කොල්ලන් ගෙය වටේ රැස් කන්නට ගන්නේ ගෙදර එකා තම කටයුත්ත නිසි පරිදි නොකරන විටය.

ඊට එරෙහිව කසිප්පු බී උන්ගෙන් ගේම ඉල්ලනවා වෙනුවට තම කටයුත්ත නිසි පරිදි කරන්නේ නම් වෙන උන්ට සිය ඇඹේණියගේ කිල්ලෝටයට හුණු දමන්නට වරම් නැති බව වීරවංශ ඇතුළු නඩයට කඩේ යන උන්ට වැටහෙන්නේ නැතිකම උන්ගේ කරුමයදැයි අපේ කරුමයදැයි නොදනිමි.

මුල් ලිපිය හා කොමෙන්ටු සඳහා මෙතැනින් යන්න

6 comments:

  1. මොලේ උඩ වාඩිවෙන උන්ට ඕවා තේරෙනවයැ

    ReplyDelete
  2. ඒකනම් ඇත්ත සහෝ...........

    ReplyDelete
  3. සජීව ධනුද්ධරMarch 25, 2012 at 6:11 AM

    //මොලේ උඩ වාඩිවෙන උන්ට ඕවා තේරෙනවයැ//
    හිකිස්... වාඩිවෙනකොට හරි යට වෙන තැනකවත් ඕකුන්ට මොළයක් තියෙනවද අප්පා????

    ReplyDelete
  4. Ata masso, mokada blog ekata une ?
    -Katuwa.

    ReplyDelete
  5. මේ ඇට මැස්සාත් අර වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එක කළ ඇටමැස්සාත් එක අයෙක්ද?

    එසේනම් ඒ බ්ලොගයට මොකද වුනේ?

    නොඑසේ නම්, ඔබ දෙදෙන හැර වෙනත් ඇට මැස්සෝත් සිටිත්ද?

    ReplyDelete
  6. ඒ ඇට මැස්සාත් මාත් දෙදෙනෙකි. මා කම්මැලියෙක් වන අතර ඌ සතියට පෝස්ට් පහක්වත් දැම්මේය.
    ඒ නිසා ඒ ඇටමැස්සා නැතිවීම පිලිබඳව කණගාටු වෙමි.

    ReplyDelete