Tuesday, April 2, 2013

ගලගොඩඅත්තේ ඥානසාර *රි (නරි) *ත්තා(මුත්තා)ට...! (16+)


යකෝ....!
තොට මෙහෙම එකක් ලියනවද නැද්ද කියල සෑහෙන කාලයක් තිස්සෙ හිතාගෙන විතරක් හිටියෙ තෝ ඔය ආරක්සාවට පටලගන ඉන්න, තොට දිය රෙද්දක් තරම්වත් නොවටිනා කහ රෙද්ද බුද්ධ චීවරේය කියන ගෞරවේ තිබ්බ නිසා. ඒත් තෝ ඒකෙ රෙන හැටි බලාගෙන ඉන්නවට වඩා මොන රෙද්දක්ද කියල මේ ටික ලියල දාන එක හොඳයි කියල හිත කියපු නිසාම තමයි මේක ලියන්න ගත්තෙ. මොකද දැන් දැන් තොගෙ අඩිපාරෙ යන මෝඩ රිලව් තොටත් වඩා අසික්කිත වෙන්න පටන් අරන්. ඒ නිසා තොපෙ බාසාවෙන්ම තොට ලියන්නෙ තෝ නොකියවා හිටියත් මගෙ හිත හරි සැහැල්ලු වෙයිනෙ කියල හිතාගෙන.

ඈ බොල පොල් බෑ මූණො..!
තෝ ඔච්චර බුද්ධාගමයි රටයි ගැන කථා කරනවා. ඒක රකින්ට කථාකරනවා. තෝ කියාපියකො කෝටියක් සංවර සීලය රකින්ට ඕනැ බුද්ධ ශ්‍රාවකයෙකුට වටින දේවල්ද තෝ කරන්නෙ කියලා. තෝ කී සැරයක් බීල ඩ්‍රයිව් කරද්දි දඩ කෑවද? තොගෙ කටෙන් එන ගූ සද්ද එක්ක බුදු හාමුදුරුවො දේශනා කරපු සම්මා වාචා කියන එක ගැලපෙන්නෙ කොහෙදිද? තොට රකින්ට බැරි එකක් තොට රකින්ට ඕනැ කමක් නැති එකක් මේ රටේ ඉන්න හරක් රැල උසි ගන්නල රකින්ට හදනවයි කියල පෙන්නන්නෙ තොගෙ තියන පොන්න කපටි කමට මිසක් වෙන මොකටද?

වපර හිවලෝ...!
තෝ ක්‍රිකට් ගහන උන්ට කුණු බිත්තර ගහනවා කියල තිබ්බා. බැඳපු පිරිත් නූල් ගලවනවා කියලත් තිබ්බා. ඈ! යකෝ තොපි මොකද ක්‍රිකට් ගහන උන්ගෙ විතරක් නූල් බඳින්න යන්නෙ? මේ රටේ වෙන සෙල්ලන් නැත්ද? තෝ දන්නවද අපෙ කොල්ලො කෙල්ලො වෙන සෙල්ලම් වලට වෙන අන්තර්ජාතික තරඟ වලට යනවා කියලා. ඇයි තොපි උන්ට නූල් බඳින් නැත්තෙ? වාසියක් නෑනෙ නේද?

යකෝ නියම බුද්ධ ශ්‍රාවකයො නම් නියම ජනතා හිතවාදියො නම් පිරිත් නූල් බැඳපියව් මේ රටේ ගොවියන්ගෙ, ගාමන්ට් කෙල්ලන්ගෙ අත්වල.

බඩ තඩි ඌරො...!
තොට ගෑණුගැන මාර කැක්කුමක් තියෙන්නෙ නේද?
තෝ ගෑනුන්ව ෆැෂන්බග් යවන්න එපා කියල තිබ්බ නේද? එතකොට මැදපෙරදිග යනඑක එපා කියන්න බැරි තොගෙ කටේ අසූචිද?
මුස්ලිම් උන් කෙල්ලන්ව දූෂණය කරනව කියල තෝ කෑ ගහනවා. එතකොට සාරුවා සුනිල්ල, සමන් සේනාධීරල පොඩි උන්ව දූෂණය කෙරුවෙ තොගෙ නූල් *කේ ( ටකේ) බැදගෙන ගිහින්ද? ඒකද තෝවත් තොගෙ හිවල් බලකායවත් හතු පිපෙනවා වගේ තොපිව කොපි කරන උන්වත් ඒවට විරුද්ධ නැත්තෙ.

සුනඛ පුම රජසයො...!
තොපි කරන දේවල් වලින් ජිනීව වල උන්ට, ජයලලිතට, මුස්ලිම් හෝ දෙමල අන්තවාදියන්ට පොයින්ට් හම්බවෙන එකයි වෙන්නෙ කියල තොට තේරෙන්නැද්ද?
නැත්නම් තොට ඇත්තටම ඕනැකරන්නෙ උන්ට පොයින්ට් දීල මේක විනාශ කරල දාන්ටද?

හයිනා අධෝ මුඛයෝ...!
තෝ අද කියල තිබ්බ හලාල් නැති අවුරුද්දක් සමරනවා කියලා. අම්මගෙ රෙද්ද තමයි....!
බලපිය ගිහින් කවුද හලාල් අතෑරල තියෙන්නෙ කියලා. 
තොපි බොරු හලාල් විරෝධයක් ගෙනාවෙ මේ රටේ ඉන්න මෝඩ හරක්ව අන්දලා තොපේ පැත්තට හරව ගන්න. ඒක වුණාට පස්සෙ තොපිට හලාල් තිබ්බත් එකයි. නැතත් එකයි.

දැනට මේ ඇති කියල හිතනවා.
අර අවිහිංසාවාදී, යථාර්තවාදී දර්ශනයක් විකුණන් කන තොපිට, බුදුපිලිමෙට මුවාවෙලා දඩයම් කරන හූනන්ට, කැරපොත්තන්ටත් වඩා පජාත තොපිට, තොපි කොපි කරන උන්ට, පොට්ට වෙලා වගේ තොපේ පස්සෙන් යන ගොන් හරක්ට, තමන්ගෙ වාසිය වෙනුවෙන් තොපිව රකින කැණහිළුන්ටයි වැහි නැති හෙණ ඉල්ලනවා ඇරෙන්ට වෙන කරන්ට දෙයක් නැති එක ගැන මට දුකයි.




68 comments:

  1. කවුද මේක ලියපු හම්බයන්ගේ කොන නැති පක සූප්පු කරන පොන්න කැරි හුත්තා? තොපි වගේ උන් හිතාගෙන ඉන්නේ ලෝකේ තොපි වටේ කැරකෙනව කියලද? ගොන් පෙරටුගාමියෝ තුඃ නොදෝමකින්.....

    ReplyDelete
    Replies
    1. “තොපි වගේ උන් හිතාගෙන ඉන්නේ ලෝකේ තොපි වටේ කැරකෙනව කියලද?“

      තෝ දන්නවද ඔය කියන එකේ තේරුම...?
      දන්නවනම් ඉස්සෙල්ල පෝස්ට් එක සම්පූර්ණයෙන් කියවපිය. මෝඩ පසුගාමියා.

      Delete
  2. මචන් ඇත්තම කතාව නීතියක් නැති විදිහට පාලන බලයට එහෙට මෙහෙට පැන පැන මෙච්චරකල් අපිව වනසපු අන් ජාතීන්ට එහෙමම සලකන්නත් කට්ටියක් ඉන්න ඕනා.. එයාලා තමා මේ..

    මෙහෙම කට්ටියත් ලංකාවේ ඉන්න එපැයි... නැත්තං හැමදේම ඉවසන් ඉන්න එවුන් විතරක් හිටියානම් මේ අන්‍යාගමිකයෝ අපිට ඇරලා කොච්චර කල්ද???

    මේ ලියුම ලියපු කෙනා නම් අපේ රට ජාතියට කැමති කෙනෙක් නෙවී...

    නැත්තං ලෝකෙම අපේ රටට වින කරන්න හදද්දි ඔයත් එකේ කොටස් කාරයෙක් වේවියෑ...

    ReplyDelete
    Replies
    1. මචං උඹට ගරු කරනවා සංයමයක් ඇතිව අදහස් දැක්වීම ගැන. ඒත් අපිට අපේ ජාතියට කෙලවන්නෙ මේ වගේ අපේම උන් තමයි.
      මුන් මෙහෙම ගොන්කම් කරන නිසා තමයි අනිත් උන්ට අපේ පැත්තට ඇඟිල්ල දික්කරන්න පුළුවන්වෙලා තියෙන්නෙ.
      අපිට කෙලවන්න පාර හදල දෙන්නෙ මේ වගේ උන් තමයි.

      Delete
    2. Ape rata vinasa karanne wena kauruwath nemei jathiwadayak adagana dangalana umbalama thamai. Moda yakku hithagana inne jathiwade aussala jathiyai agamai beraganna. Thopita therenne nathi unata oken wenne hama dema vinasa wena eka. Oya kiyana vidihata muslim eun wadi wela lankawa muslim wenne naha eka wenna thibba meka 20 siyawasa nan. mechchara thakshanya saha vidyawa diunu wenakota serama adewawadee agama vinasa wenawa. issellama vinasa wenne muslim agama thamai. Nikan bodu balu senawata kade gihin lankawa winasa karana eka nawaththapalla

      Delete
  3. sangarathnaya waraddak hithamathaa karanna. uthum sagangaruwanata nindaakala warada athi ubata sasarapuraa niraye duk vidinna... api anukampaa karamu ubata oya athwalin thwath mewan de liyanna bari thanata weda siddawenawa thawa poya thunak gewenna pera, eka sambudda darmayamen vishvaasayi.

    ReplyDelete
    Replies
    1. “uthum sagangaruwanata nindaakala warada athi ubata sasarapuraa niraye duk vidinna...“

      දැන් කවුද ඔය උතුම් සඟරුවන මහත්මයා. අර කුණුහරුප විදින වෛරය වපුරන බේබද්දද?

      කොහොම උනත් හරිම අවිහිංසාවාදී සාපය අප්පා..! පෝය තුනක් බලමුකො නේද?

      Delete
  4. සක්කිලියා තොගේ ඔය අත්දෙක කැඩියන් තව ලියන්න සිද්ද වෙන්න එපා !!!!

    ReplyDelete
    Replies
    1. තාම නම් කැඩුණෙ නෑ ...! :)

      Delete
    2. Anunge ath kadenta kiyala pathana oya aththa kiyantako balanna oya udin liyala thiyena dewalata uththara. ara keewath wage agam wade awissena wada nokara karanna thawa kochchara dewal thiyenawada? Oya kalakanni balu senawata kiyapallako bauddayo gana ochchara hangeemak thiyenawa nan adu gane lankawe wena sathree dooshana walata viruddawa katha karanna kiyala. Umba hithanawada karai kiyala kawadawath naha eken wasi nane machan. Unta oni umbala wage harak tikak dakkagana jathiwade aussala kuttiya kadaganta. Ane yako thopi wage moda gon ralak

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මෙරට සිංහල අපිට රණවිරුවන් කල මෙහෙය හා සමාන මෙහෙයක් කරමින් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින ගෞරවනීය මහා සංගරත්නයට අපේ නමස්කාරය..!!!!!

    ReplyDelete
    Replies
    1. රණවිරුවො මෙහෙය කෙරුවෙ සිංහල අපිට විතරයිද...? එතකොට මුරලිදරන් කියල තිබ්බ කථාවෙ තේරුම මොකක්ද?
      ගෞරවනීය මහා සංගරත්නය කවුද? අර කුණුහරුප විදින වෛරය වපුරන බේබද්දද?

      Delete
    2. Ane yako me ranaviruwanta apahasa nokara innawada. Ranaviruwo jeewith pooja karala beragaththa ape rata wanasanna datha kata madina balu senawa kohomada ban gaurawaneeya sangarathnayak wenne. Nikan lankawe inna maha sangarathnayata apahasa nokara innawada. Oya balu senawa saha sangarathnaya athara kisima na kamak naha. Un awilla thrasthawadiyo tikak. Umbalata mole kulappu welada. Me balu senawa ratata karana aparade nopenenna. Umbala hithagana inne un oya rata araksa karanawa kiyalada? Ape ratata kelinda balagana inna pita ratiyanta awashya sakshi hondata hadala dena eka misak wena mokadda. Umbala nan maha harak as deka arala balapallako wenne mokadda kiyala oya ponna senawata kade yanne nathuwa

      Delete
  7. කොන නැති හම්බයන්ගේ පක ලෙවකන් තොගේ අම්මට ගෑනිට තොගේ දුල ඉන්නවනම් උන්ට බල්ලෝදම්මල හුකන්න ඕන මේ ලියපු සක්කිලි කතාවට.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඔය කියන්නෙ සිංහල බෞද්ධ දඬුවම් ක්‍රම වෙන්නැති..! අනේ *කේ...!

      Delete
    2. Ai yako ehenan kiyapan balanta meke thiyena ewa boruda kiyala. Thopila awidilla anunge agam walata apahasa karanakota hondai. thopita mokak hari keewama ridenawa. Ane yako rata mechchara prasna thiyeddi umbala rawatanta deela thiyena muslim ice cream eka kaka indapalla umbala p*k* arala yanakan hoyanna hambennaha gon haththa. Thopi ratata adare nathi moda wanduru rala. Puluwan nan aranwaren thawa uddayak. Ethakota saneepeta thiyei

      Delete
    3. Singhala baudda kama perenawa redda pallen oonnnn...

      Delete
  8. අයි උබට හම්බයන්ගේ පි උරණ එක මදිවෙලාද? අපේ සංඟයාවහන්සේට බනින තොට හෙන ගහපන්.

    ReplyDelete
    Replies
    1. දැන් ඒක උරණ එකයි මේකෙයි හවුල මොකක්ද?
      තොගේ බේබදු සංඝයා තෝව තියන් ඉන්නෙ ඒකටද?

      Delete
    2. Me balu senawa awidilla sanghaya wahanse nemei hari. Wachchana waradiyata pawichchi karala ape sangharathnayata apahasa karanna epa. Rata wanasana senawa thopita penawa athi bala senawa wage. Gon rala palayalla kade balu senawata thawa wadi athaka naha. Umbala karana ewala prathipala enne jiniwa eken awidin rata dekata beduwata passe. Yako rate mechchara prasna thiyeddi ewa wisandanne nathuwa ewata piduru dana balu senawata kade yanne nathuwa innawada. Aththatama umbala inne beelada me wena de nopenenna...? Mata nan hithaganna baha mokadda wenne kiyala. Umbala jathiwade wapurala moda choon ganne ape rata ugasata thiyala kiyalath mathaka thiyaganilla.

      Delete
  9. රටක් ජාතියක් ගැන කැක්කුමක් තියෙන්නේ කොහෙද උබ අම්මට හම්බයෝ කෙලින් එක උබ වීඩියෝ කරලා අතේ ගහන පකයනේ උබ . තව එක වචනයක් හරි ලියල බලහන් ඒ වීඩියෝ එලියට එනහැටි. උබ කිව්වා වෙලාවේ උබේ ගෑනිට මන් ගැහුවනම් උබ එකත් වීඩියෝ කරන බව මන් දනන් හිටියේ,
    උබේ අම්මත් මාර බඩ්ඩ බන් අර පයිදෙක උරලා හිල් දෙකේ දාගත්තේ බ්ලුෆිල්ම් එකක වගේ නේද බන්.. මොකද කියන්නේ youtubeදාමුද.?

    ReplyDelete
    Replies
    1. උඹ කරන ඒවා හරි කරන්න හිතේ තයෙන ඒවා හරි මෙතන ලිව්වට වැඩක් නෑ. දොස්තරෙක් හම්බ වෙයන්. උඹට නිම්පොමේනියා.
      තව එකක් උඹට තායෙ එක කොටයි වගේ හිතෙනවනම් අනිත් උන්ට අපහාස කර කර ඉරිසියා කර කර ඉන්න එපා. සයිස් ඩස්න්ට් මැටර් කියලයි දොස්තරල කියන්නෙ.

      ගොන් වස්සො youtube දාපු ගමන් බ්ලොක් කරනව. අනේ ඉතිං තොපි වගේ උන් තමයි PORN වෙනුවට SEX හොයල මේක පලවෙනි තැනට ගේන්න ඇත්තෙ.

      Delete
    2. Ane thopita thiyenawane rata jathiya gana kakkumak. Ehenan thopi me vidihata jathiwade wapurala rata winasa karaida. Yako danaganilla thopi oya karana waden wenne rata winasa wena eka. Lankawata thaniyen therana ganna baha jathyantharaya aha gahagana inne. Un hoyana waradi walata thawath waradi ekathu karana eka witharai balu senawa karanne. Thopi maha lokuwata rata uddekata adagana yana gaman ewata wirudda wena ayata deshadrohiya kiyala angilla dik karanne aththatama pissuda. Hari vidihata baluwama deshadroohi kiyanne thopi wage rata winasa karanna jathiwade gena eun thamai. Umata oya jathiwade dala winasa karanna meka umbalata sinakkara liyala deepu ratak nemei. Me rata api hamogema rata eka vinasa nokara indahalla. Jathiwadi haththa

      Delete
  10. තෝ අපිට හෙන ඉල්ලනවා උනාට ඒවා අපිට තොටම එයි මොකද හෙන ගහන කතා ලියල තියෙන්නේ තොයි සක්කිලියා
    තොට මොකද්ද බෝල සක්කිලියෝ මෙතරම් රිදිලා තියෙන්නේ? ඇයි හම්බයෝ වගේ තොගේ අම්ම ගාවට හාමුදුරුවෝ වඩින්නේ නැතිනිසාද?
    උබේ අම්ම හොද බදුවලු නේද?

    උබ කුණුහරප ලියන්න දන්නේ තොවිතර්යිවගේ ලිව්වනම් කමෙන්ට්ස් මකන්නතිව තියපන් අනිත් උනුත් ඒවා දන්නවා කියල පේන්නත් එක්ක. කොහොමත් උබ මේක ලියන්නේ කාලෙකින් හින්ද මකුවත් අවුලක් නෑ, අපි අයිත එන්නම්

    ReplyDelete
    Replies
    1. ආ දැන් ඒ බේබද්ද අම්මල ගාවටත් වඩිනවද?
      උඹ ඒ කාලෙ වැඩපු එකක ප්‍රතිපලයක්ද දන්නෙ නෑ නේද?

      Delete
    2. Hari hena illanna kalin denawada uththara liyala thiyena ewata. Kathawa aththane. Oya balu senawata kiyapanko rate thiyena dawena prasna ganath katha karanna kiyala.

      Delete
  11. සැහෙන කාලෙකට පස්සේ ඇවිත් මාර මගුලක් ලියල තියෙන්නේ

    ReplyDelete
  12. නියම ඇත්ත කතාව ලියල තියෙන්නෙ. නියම ඇත්ත නොතේරෙන ජාතිවාදී ගූ කන බල්ලො තමයි ඔය ඥානසාරයගෙ පුක පස්සෙ යන්නෙ.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය අවජාතිකවාදී උබල වගේ උන් ගූ කන්න යන්නේ කාගේ පුක පස්සෙද?

      Delete
    2. අපි හැමෝම එකට ගූ කන්න ඕන නැහැනෙ. ඔය ඇනෝ වගේ කට්ටිය ඔය නැවකට අනාගෙන කන්නෙ. `අපි බලාගෙන ඉන්නව කට්ටිය අනාගෙන කන හැටි. තව කන්න ගූ ඉතුරු උනොත්, රට ඉතුරු උනොත් බලමුකො!!

      Delete
  13. max talk. cnt come with real name. But appreciate ur writing.

    ReplyDelete
  14. සිංහල ජාතිවාදියො එකක් දැනගනිල්ල. හම්බයො ලංකාවට උන්ගෙ ගෑණු අරගෙන ආවෙ නැහැ. උන් ගත්තෙ ලංකාවෙ සිංහල ගෑණු. හම්බයො ලන්කාවට ආපු හැටි දන්නැත්තං ඉතිහාසෙ හොයාගෙන කියවපියවු. අපේ ආච්චිලට හම්බයො අහවල් වැඩේ කරපු නිසා තමයි හම්බයො පරපුර පැවතෙන්නෙ. වැස්සකටවත් ඉස්කෝලෙ ගිය එවුන්යැ ඔය ඥානසාරගෙ පුක පස්සෙ යන්නෙ. අපේ හිටපු ජනාධිපති කෙනෙකුත් ඔය තම්බි මුදියන්සෙ කෙනෙක්ගෙන් තමයි පැවතෙන්නෙ.

    ReplyDelete
  15. මෙන්න නානසාරගේ පොන්න බලකායට හොඳටම රිදිලා. යකෝ වගා කරන ඒවා තමයි නෙලාගන්න වෙන්නේ. ඉස්සෙල්ල නානසාරයට කතාකරන්න ඉගෙන ගන්න කියපියව්. යකෝ බොලට තියෙන්නේ ලිංගික අසහනයක්. එකට කියක් හරි දීල ගොනෙක් ගහල හරි අසහනේ නැතිකරගනියව්. බොලගේ ලිංගික අසහනෙට මුළුරටම විනාස කරන ජාතිවාදේ අවුස්සන්නේ නැතුව. නියම පොස්ට් එක මුන්ට බයේ මමත් කටවහන් ඉන්නේ නැහැ. වරෙල්ලකෝ බිත්තර ගහන්න.තොපිටම ගිහිපු රට මේක. තොපි විතරයි සිංහල බෞද්ධයෝ. යකෝ තොපි වගේ අනුන්ගේ කඩවලට ගල් ගහන්න නොගියට අපිත් හොඳ සිංහල බෞද්ධයෝ තමයි. අපිඅදහන්නේ බුදු හාමුදුරුවන්ගේ ආගම මිසක් මෝල් නානසරගේ ආගම නෙමෙයි. පිස්සන් කොටුවේ ඉන්න ඕන අසහනකාරයෝ ජාතියේ මුරදේවතාවෝ වෙලා.

    ReplyDelete
    Replies
    1. මරු ඕයි...

      Delete
    2. අනේ හුත්තෝ තොම පොස්ට්දාලා තොම කමෙන්ට්ස් කරන, මොනවා කරන්නද.? මෙහෙමවත් මොඩචුන් ගනින් ඉතින්.

      Delete
    3. Kathawa aththa oka therenne naththe mo jathiwade gon harakta thamai. Balu senawata siura kare dagana kunu harapa kiyanna hondai. Wena ekek keewama waradi. Mooda choon ganne ithin jathiwadi umbala thamai. Thopi inne aththa kiyala denna puluwan thathweka nemei ona balu senawak awith oma magulak keewoth ithin kade yanawa ewath aththada boruda harida waradida wadak naha.

      Delete
    4. ඌ නෙමෙයි යකෝ කොමෙන්ට් කරේ මම. තොපි හිතන් ඉන්නේ තොපිට විතරයි මිනිස්සු ඉන්නේ කියලද. තොපේ චුන් තොපිට චුන් . නානසරය හිතන් ඉන්නේ උගේ වටේ මහා ජනරැල්ලක් හැදිලා කියල. අනේ හුකේ.ලිංගික අසහනයෙන් පෙලෙන ඌ වගේම ගොන් පකයෝ ටික දෙනෙක් උගේ පස්සේ වැටුනම ඌ හිතනවා ඌ ජාතියේ මුරදේවතාව වෙලා කියලා. උගේ සරිරේ තරමට මොලේ නැනේ .

      Delete
  16. නියමයි. නියමෙට ලියලා තියෙනවා.කියන්ට ඕනෑ ටික එල ලෙසට. ඔය මෝඩ හැත්තට ඔය භාෂාවෙන් කිව්වේ නැත්නම් තේරෙන්නේ නැහැ. ඔය හැත්ත බුදු හාමුදුරුවෝ ආවත් ගහල එලවන ජාතියේ මෝඩ හැත්තක්.

    ReplyDelete
    Replies
    1. මේක ලියපු පුද්ගලයාගේ වාචික සංවරය ගැන ප්‍රශ්න මොකුත් නැද්ද?

      Delete
    2. කෝටියක් සංවරශීල රකින්න ඕන හාමුදුරුවරු සිවුර අමුඩෙ ගහගෙන පිස්සු කෙලින කොට ගිහි අපිට මොන වාචික සංවරද?

      Delete
    3. වාචික සංවරය අන්තිමයි...! යවමුද ඥානසාර ගාවට සංවරේ ඉගෙන ගන්න..?

      Delete
  17. ඇට මැස්ස කාලෙකට පස්සෙ!

    ReplyDelete
    Replies
    1. ඉන්නම බැරි තැන ඇවිත් කොටල දැම්මෙ මචං..!

      Delete
  18. kalayak aasawen balapu atamassazone kiyana adaviya liyapu pudgalaya neweyi neda meka liyanne?hariwaradda mokak unath mehema internet weerayowela wadak thiyenawada?oya hamuduruwaruwath palliwala ayawath me wage blogbalanawada?
    ehenam me kaatada kiyanne?

    ReplyDelete
    Replies
    1. මේ වෙන ඇට මැස්සෙක්.
      ලියල තියෙන්නෙ කාටද කියල කමෙන්ට් ටික කියෙව්වම තේරෙයි.

      Delete
  19. ado eta mesi wesige putho.tho yako hambayanta kadeyana ..ri ..nnayek.

    ReplyDelete
    Replies
    1. Yako ata massa katawath kade yanne naha thopi thamai nanansarata kade yanne. Meka liyala thiyenne rate samastha janathawa wenuwen eka ithin katawath kade yanawa kiyala umbalata penne umbala kade yanawa kiyala umbalata notherena nisa thamai. Moda jathiwadi gon haththa thopi ape rata winasa karana eka nawaththanawada ape lamainta nidahase inna ratak oni nisa kiyanne. Umbata mooda choon ganna ape rata allaganna epa gihin wena magulak karala asahane durukara ganin

      Delete
  20. නියමයි ඇටමැස්සා... දාපං පහක්!!! ඥාණසාර හමුදාව කුණුහරුප කියයි. ගනං ගන්ට එපා! උං දැං බුදුං වඳින්න කියන්නෙත් ඒවම තමයි!!!

    ReplyDelete
  21. උඹල කියල තියෙන දේවල් ඇත්තවත්ද කියල මට හිතීගෙන එන්නෙ විරෝධය වැඩි නිසා.

    ReplyDelete
  22. thoge ammata enna kiyapiya ponna sayanna...yako e uththamayo vanagatha unoth thopi wage payannala me ratama hamba guhawak karai...meka ape rata bola.....

    ReplyDelete
    Replies
    1. Yako Balan giyama thopi hambayanta anthaine. Ammalawamane illanne.
      Oka nam manasika ledak puthe.

      ".meka ape rata bola....."
      parana chitrapatiyaka deshanuragi debasak wage.

      Delete
    2. මුන්ට ඇති ජාති අලයක් නැහැ. මුන්ට ලිංගික අසහනේ. මුන්ගේ ලොක්ක නානසරටත් එකමයි තියෙන ප්‍රශ්නේ. කට ඇරියොත් අම්මලාව ඉල්ලනවා. පු... අරින එක ට තමයි මාරම ආස. එක ගැනමයි කියවන්නේ.

      Delete
  23. නව පැපරාසියා’ නම් සඟරාවේ කතෘ සේපාල අමරසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වෙනි තට්ටුවට අද (04) උදෑසන පැමිණෙන ලෙස දැනුම් දී ඇත
    උබටත් යන්න ඕනද? ගියොත් හැබැයි යහතින් එනවා බොරු. තව එක වචනයක් මෙහෙම ලියල තිබුනොත් උබව හොයාගන්න එක මහලොකුවැඩක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. දැන් මේ රටේ නීතියත් බේබද්දන්ටයි උන්ට කඩේ යන උන්ටයි ගිහින්ද?

      යකෝ කුනුහරුපෙන් දෙසන ගොන් මීමෙකුටයි උගෙ අනුගාමිකයන්ටයි මං බැනල තියෙන්නෙ.

      Delete
    2. පලයන් යන්න. තොපිටම ගිහිපු රට මේක එහෙනම්. නානසරයට්යි ගොටටයි වඩා පොරවලුත් අන්තිමේදී කෙලවාගෙන තියෙනවා. වේ...ගේ පුතාල චුන්වෙලා තියෙන තරමක්. ගොන් ආතල් ගනිල්ලා ගොන් නානසාර උරට ගැලපෙන් එහෙය්යෝ තොපි.

      Delete
  24. මට ඕනෑ වුනාම කාට හරි බනින්නඒ වෙනුවට මේකට ලින්ක්ෙකක් දානවා මීට පස්සේ.

    ReplyDelete
  25. මචං.. ඔන්න ඔය ටික තේරුම් ගන්න තමයි අපේ උනට බැරිම..!!
    .ඇත්තටම මුට පිස්සුද????
    නැත්නම් මුගේ හැටිද???

    තවම ඉන්නව බත් කන හරක්..ඒ හින්ද කියල වැඩක් නෑ

    ReplyDelete
  26. සුනඛ ශුක්‍රාණුවෙන් උපන් දෙමුහුන් සුනඛයෙක් ගේ පකේ වැඩක්...

    ReplyDelete
  27. පරෙස්සමින්....යාලුවෝ දිහා අපි බලාගෙන හොදේ ඉන්නේ...

    ReplyDelete
  28. ඔය ඥාණසාර කියන හාදයා දැං කාගේ බුද්ධාගමේ කෙනෙක්ද අපි දන්න ගව්තම බුද්ධ ශාසනේ නම් ඔය වගේ අන්ධ බාලයන්ට හාමුදුරුවො කියන් නෑ. වහාම බුද්ධ සාසනේ විනාශ කරන්ඩ පැමිණි ඥාණසාරව සිවුරු ගලවා උපැවදි කල යුතුයි. මම ඔය මල පැනල කෑ ගහන අයගෙන් අහන්නේ ඔය ඇත්තො බුද්ධ දර්ශනය සහ බුදු රජාණන් වහන්සේ පණවපු සංඝ විනය ගැන මොනවද දන්නෙ. බුදු දහම හා සාසනය තියෙන්නෙ සසරේ දුක කියා දීලා එතෙර වන්න තරම් අවබෝධයක් තියෙන අයට සසර කලකිරුනු අයට ඒකට මග කියන්න මිසක් ධර්මය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති අයට ජාතිය හෝ රට ගලව ගන්න උපකරණයක් නොවෙයි. බුදු දහම සියලු ජාතීන්ට ඉහලින් තියන එකක්. ඒක කාගෙවත් බූදලයක් නොවේ. ඔය මිසදුටු ඥාණසාරගේ ගෝලයන් සහ උදව්කරැවන් දන්නෙ නැතුව ඇති ඔවුන් මේ කරන්නෙ නිර්මල බුදු දහම විනාශ කිරීමක් බව. ඒ වගේම මේ දහම් ඇස විකෘති කිරීමෙන් කී දෙනෙක් අනාගතේ නියම පාර සොයා ගත නොහැකිව අතරමං වෙයිද ඔබ දන්නවද ඒකෙන් ඔබ රැස් කර ගන්නා පව් කන්දරාව කොතෙක්ද කියා. ඇත්තටම බුදු දහම විනාශ කරන්නෙ බහුතරයක් හාමුදුරුවරු. මහණ වෙන්නෙ සසරින් එතෙර වෙන්න. එතනින් එහාට එහි කිසිදු ලව්කික අරමුණක් තියෙන්න බෑ. එහෙම තියන කෙනෙක් සංඝයා වහන්සේ කෙනෙක් වෙන්නෙ නෑ. නියම හාමදුරුවරු ඉන්නකොට අනිත් ආගමිකයොත් බුද්ධ ධර්මය ගැන පැහැදේවි. බුදු හාමුදුරුවො කොහොමද අනිත් ආගම්වල දහස් ගණනකට නිර්වාණ මාර්ගය පෙන්නුවේ. නෑ බුද්ධාගමට ජාතියක් නෑ. ඒක ඔය මෝඩ පුද්ගලයො තේරුම් ගත යුතුයි. හැගීම් වලට වහල් වෙන්න එපා. ඒ නිසාම භයානක ලෙස අකුසල් රැස් කර ගන්න එපා. පන්සලේ හමුදුරුවො එක සිල් පදයක් කැඩුවොත් දන්නවද භික්ෂුත්වය ඒ මොහොතේම අහෝසි වෙනවා. ඉතින් හිතල බලන්න එහෙව් අයට දානේ දිදී වෙන දේවල් නොවුනා වගේ බලාගෙන ඉදල තව ඕනෙ නම් උදව්වකුත් කරන පිරිසිදු සිල්වතුන් හිටපු සාසනේ පව්කාරයන්ගෙන් පුරවන්න උදව් කරන ඔයාලද බුදු දහම ගැන කතා කරන්නෙ. අඩුම ගානේ ඔයාල පන්සිල් පද පහවත් රකිනවද ඉස්සරල පන්සිල් පද පහ රැකල බවුද්ධයෙන් වෙන්න. බවුද්දයෙක් වෙන්නෙ උපතින් නෙමේ. භාවිතයෙන්. ඊට පස්සෙ අනිත් ඒවා ගැන කතා කරන්න....... ඉතාම ඉක්මනට බුද්ධ සාසනේ පව්කාරයන්ගෙන් රැක ගන්න නම් ධර්ම සංගායනාවක් කරන්න ඕනේ. නැත්නම් මහ ලොකුවට බවුද්ද කියල හිතාන ඉන්න කිසිදු බවුද්ද ආගමට අනුකූල වැඩක් නොකරන මේ පවුකාරයො #දැනට කුලියට බණත් කියන අය ඉන්නවා. ඒවට ගෙවල අනුබල දෙන ගිහියොත් ඉන්නවා# තමන් කරන මේ විනාශය වහගන්න බුදු දහමෙම එක එක තැන්වල තියෙන දේවල් හුදකලාව ගෙන පාවිච්චි කරනවා. බුදු හාමුදුරුවො මේ විනාශය ගැන කලින් දේශනා කලා. කොසොල් රජතුමාගෙ සිහින ගැන සිද්ධියේ දී. ඇත්තටම ඥාණසාර කරන්නෙ බුද්ධාගම විනාශ කිරීමේ වෙන ආගමක කොන්තරත් එකක්ද දන්නෑ. හැබැයි මේකට උත්තරේ බවුද්ද ධර්ශනේම තියනවා. බවුද්ධයනි එක්වව්! සාසනය බේරා ගනිව්! නිර්මල බුදු සසුන ආරක්ෂා කරව්! ඔය සටන් පාඨය කිව්වෙ ඥාණසාරට ගහන්න නෙමේ. ක්‍රම දෙකක් තියනවා. එකක් විනයානූකූල පියවර ගන්න එක. අනික හැබෑවටම බුද්ධ මාර්ගයේ යාම සහ ඔය ක්‍රම දෙකම එකවර භාවිතා කිරීම. අවුල තියෙන්නෙ ලංකාවේ මහනායක හාමුදුරුවො කියා ගන්නා අයත් ගනින්නාන්සේලා වීමනෙ. එයාලත් බුදු දහමට විරුද්ධ දේවල් කරන්නෙ. අනේ ඉතින් දහම දන්නෙ නැති අපේ අමම්ලත් කරන කියන ඕනෙම අලුගුත්තේරු වැඩකට එහෙයි කියල සාධුකාර දෙනවා. හාමුදුරුවො විනය විරෝධී වැඩ කරනව නම් ඒවට උත්තරේ තියෙන්නෙ ගිහියො ගාව. මොකද විනය කර්ම කරන අයත් විනය කඩ කරන අංක එකේ ගනින්නාන්සේලා නිසා ඒ වගෙන් වැඩක් වෙන්නෙ නෑ.කෙලින්ම දායක සභාවේ ඒවා කියන්න. බරපතල කාරණයක් නම් සියල්ලන්ම එකතු වෙලා තීරණයක් ගන්න. පන්සලේ අයිතිය තියෙන්න ඕනේ රජයට හරි දායක සභාවට හරි විතරයි. හාමුදුරුවරුන්ගෙ නමට තියෙන්න බෑ. ඒ තියන ඒවා වෙනස් කරන්න. බුදු දහමට තියන ප්‍රශ්නය මුස්ලිම් අය නෙමේ. ගනින්නාන්සේලා සහ මිසදුටු බවුද්දයොමයි. කේන්දර බලන දෙවියන් අදහන අය බවුද්ධයො වෙන්නෙ කොහොමද පන්සලේ කොහොමද දේවාල තියෙන්නෙ ඕක සාධාරණීකරණය කරන්න බුද්ධාගම තුලින් හුදකලාව කෑලි අහුලගෙන සමහරු කියවනව. ඇත්තටම ඒ කියවන්නෙ මරු.$මාරයා$

    ReplyDelete
  29. ඔබ කරන්නේද මොවුන්ට නොදෙවෙනි ලෙස ජාතිවාදය වැපිරීමකි....

    ReplyDelete
  30. Bala Hitapiyaw, wedima thawa Awruddak Thambi Thrastha wadayathiyei.mulu lokema danna thammbi thrasthawadaya lokenama athugana dasa laga enawa,lowa pura nanasarala jathibedayen thorawa bihiwemin innawa.(samakamee muslim janayata adala nowe) Buriyaniyata Watalappamata liyana lekakayani.Wena rassawal hoyaganiyaw.

    ReplyDelete