ස්තුතියි. ඔන්න මම මේක ගත්ත අපේ පුතාගේ මේසෙ ළඟින් ගහන්න.
".....ඇතැම් විට මෙය අප රටට නොගැලපෙන්නේ අප ආරිය සින්හල බෞද්ධයන් වන නිසා විය හැක....." පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද?මාධව
මමත් කියෙව්ව. මේක සරළ භෘෂාවෙන් පැහැදිලි කරල පිටු කීපයක් ලියන්න පුළුවන්. පුළුවන්නම් ලියන්න. අපි බලනවා.
ow ow
හරිම වැදගත් දෙයක්... ලස්සනට ලියලා තියෙනවාඔයා සර්කාසම් විදිහට ලියලා තිබුනත් ඇත්තඅපිට සුද්දන්ගෙන් උනත් ගන්න පුලුවන් හොද දේවල් තියෙනවා
@ මාධව: මට ටික දවසක් දෙන්න. වෙලාවක් ලැබුනු ගමන් පැහැදිලි කරන්නම්.@ සුදර්ශන: ඇත්ත. මේකෙ ඉන්ග්රීසි සටහනේ අර්ථය මීට වඩා කෙලින්ම දැනෙනවා. ලගදීම ඒ ගැන ලියන්නම්.
ස්තුතියි. ඔන්න මම මේක ගත්ත අපේ පුතාගේ මේසෙ ළඟින් ගහන්න.
ReplyDelete".....ඇතැම් විට මෙය අප රටට නොගැලපෙන්නේ අප ආරිය සින්හල බෞද්ධයන් වන නිසා විය හැක....." පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද?
ReplyDeleteමාධව
මමත් කියෙව්ව. මේක සරළ භෘෂාවෙන් පැහැදිලි කරල පිටු කීපයක් ලියන්න පුළුවන්. පුළුවන්නම් ලියන්න. අපි බලනවා.
ReplyDeleteow ow
ReplyDeleteහරිම වැදගත් දෙයක්... ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteඔයා සර්කාසම් විදිහට ලියලා තිබුනත් ඇත්ත
අපිට සුද්දන්ගෙන් උනත් ගන්න පුලුවන් හොද දේවල් තියෙනවා
@ මාධව: මට ටික දවසක් දෙන්න. වෙලාවක් ලැබුනු ගමන් පැහැදිලි කරන්නම්.
ReplyDelete@ සුදර්ශන: ඇත්ත. මේකෙ ඉන්ග්රීසි සටහනේ අර්ථය මීට වඩා කෙලින්ම දැනෙනවා. ලගදීම ඒ ගැන ලියන්නම්.