Friday, October 8, 2010

සිම්පල් කථාව මේකය....(18+), සුකුමාල හිත් ඇත්තන්ට ඇලජික් විය හැක....

යකෝ පිළිවෙලකට ආවොත් සමාව දෙන්නම් කියල කිව්වෙ, ඌව පොර කරල තොපිට ළකුණු දාගන්න නෙවෙයි හරිය?
ඔය කඩප්පුළි වාල දැනගන්න ඕන ඌ කව්ද අපි කව්ද කියල. ඖකුන් අපෙ වලව් වල කොළොම්බෙ ඉඳගත්තු පරයි. ඕකව ලොකු කරල තැනකට අරගත්තෙ මර්විය වගේ කියන දේ අහල ඉඳියි කියල හිතලයි. නැත්තම් ඕකට සුදුසුකම් තිබ්බ කියල ඔය රදා වේසාවව පැත්තකට දාල තියන්න තිබ්බෙ නැත්ද අපිට?
ඕක දෙන වැඩේ හරියට කරපු එකා උනත් අපි ඕකව උඩට ගත්තෙ නැත්නම් ඌට මොකද වෙන්නෙ?
එහෙව් පරය අපෙ වලව්වට විරුද්ධව වැඩ කෙරුව. ඌට දැන් පේනව ඇතිනෙ පොඩි හාමුත් එක්ක හැප්පිල්ල ලේසි නෑ කියල!

තොපි කොච්චර උපවාස කෙරුවත්, උද්ගෝෂණ කෙරුවත් ඇති වැඩක් නෑ. වාලට වාල විදිහට ඉන්න කියපියව්.

සමාවක් ඕන්නම්, බල්ලෙක් වගේ ඒක ඉල්ලන්න කියපියව්. නැත්නම්, අනිත් උන් කෙරුව වගේ ගෑනිව හරි දුවලව හරි බැල්ලියෙක්ව කරල කකුල් මුලට එවන්න කියපයව්.  ඒත් බැරිනම් අර බෑන කියන එකාට සල්ලි ටිකත් අරන් අපෙ ගෙවල් පැත්තෙ එන්න කියපියව්. නැතුව මං ඉන්නකම් ඌට පොර වෙන්න බෑ හරිය?

වල් පරය.ඌ දැන ගන්න ඕන මේ හාමුට ඌයි කීප දෙනෙකුයි විරුද්ධ වුණාට තාමත් රජා මං කියල. බොරුනම් අල්ලපු ගෙදර එකාගෙන් අහපන්.

7 comments:

  1. konda pana thiyena minihek ta para ballo karapu de gana dukai hariya.

    ReplyDelete
  2. පට්ටෙට ලියල තියෙනවා හරිය..?

    ReplyDelete
  3. අමුනල ක‍්රල කතාව ඇත්ත හ‍රිය

    ReplyDelete
  4. පරාක්‍රම පන්නිපිටියට එරෙහිව දුන් යුද අධිකරන තීන්ඩුව අහෝසි කරනු!

    කෝ තොපි පන්නිපිටිය වගේ රණ විරුවෙක් ගැන ලියන්නේ නෑ නේද? ටොපේ පජාත දේශපාලන ඇජෙන්ඩාවට කඩේ යන උන් ගැන විතරයි නේද බොල තොපි ලියන්නේ?

    ReplyDelete
  5. kollanta denna teyana kema tekenuth horakan karapu pannipitiya gena monawa liyannada

    ReplyDelete
  6. http://www.lankanewspapers.com/news/2009/2/39078.html

    ReplyDelete
  7. බියෝන්ඩ් ප්‍රේම් ගේ ලිපියට දාපු කමෙන්ට් එකම මේ ලිපියටත් ගැලපෙනවා කියලා හිතුනා. සමාවෙන්න කොපි පේස්ට් කරලා දානවට. ඒත් මේ කියන්න තියෙන්නේ එකම දේ නිසා වෙන කරන්න දේකුත් නෑ . .
    .
    .
    මූනු පොතේ මිතුරෙක් බෙදා ගත් සබැඳියාවක් හා ඊට මම තැබූ අදහස් දැක්වීම් කීපයක් මේ ලිපියට අදාල යැයි සිතුනු නිසා කොපි පේස්ට් කර මෙතන සටහන් කිරීමට සිතුවෙමි.
    .
    සරත් ෆොන්සේකා මහතා හමුදාපති ධූරය දැරූ 2005 දෙසැම්බර් 12 දා සිට 2007 ජූලි මස දක්වා වූ කාලයේදී පමණක් ඔහුගේ නියෝග මත යුද අධිකරණය හමුවට පමුණුවා සිරදඬුවම් හා වෙනත් දඬුවම් ලබාදුන් රණවිරුවන් ගේ සංඛ්‍යාව 5139කි
    යුද අධිකරණයෙන් වරදකරු වී සිරදඬුවම් විඳින සරත් ෆොන්සේකා මහතාට සමාව දෙන්නේ නම් යුද අධිකරණයෙන් වරදකරුවන් වී දඬුවම් විඳි රණවිරුවන් 5139 ටද වන්දි දිය යුතු යැයි මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පවසයි.
    මේජර් ලක්ෂ්මන් පලිපාන මහතා පෙන්වා දෙන පරිදි සරත් ෆොන්සේකා මහතා කාන්තාවන් සමඟ පැවැත්වූ නොමනා සබඳතාවලට විරුද්ධව කටයුතු කළ නිලධාරීන් ගණනාවක ගෙන් කෲර සහගත පළිගැනීම් සිදුකොට තිබේ – සිලුමිණ
    . . .
    අම්මට සිරි මේ යකා කරලා තියෙන දේවල් වලට අනුව මූව ජීවිතාන්තය දක්වා හිරේ යවන්න තිබ්බේ.
    මේ “සිළුමිණ” පත්තරේ මාධ්‍යවේදියෝ??? මධ්‍යස්තව ලිව්වා කියලා අම්බානක විස්වාසයක් තියෙන නිසා අර කොල ගැලවුනු සටහන් පොතේ ගැලවුනු කොලවල තිබුනැයි කියන සුදු කොඩි කතාව වගේ මේ ලිපිය සාක්කියක් කරගෙන ෆොන්සේකාව යවන්න තියෙන්නේ ජීවිතාන්තය දක්වා හිරගෙට අනේ අම්මපා හැබෑමයි.
    .
    ආමි එකේ ඉන්න, හිටපු (ෆොන්සේකා ට අම්බානක අකමැති ඒත් මිනිහගේ කෙලින් වැඩ වලට හා ආමි එකේ ජරා සත්තු එලවලා සුද්ද කරපු කෙලින් වැඩ වලට කැමති ) මගේ යාලුවන් නම් කිව්වේ කොටින්ගෙන් ජරාව කාලා සටන පාවා දුන්නු උන්, ආමි එක කොල්ලගේ තුවාය බෙඩ් ශීට් එක පවා හොර පාරේ යවලා විකුනපු උන්, ආමි එකට ආයුද ගනිද්දී කොමිස් අරගෙන බාල බඩු ගත්තු උන් වගේ අයට තමයි ඔය විදිහට ෆොන්සේකා ගේම දුන්නේ කියලා. ඒත් මේ සිළුමින පත්තරේ කියන මේජර් මහත්තයා කියනවනම් සමහර විට හරියටම හරි වෙන්න ඇති . .. මේජර් කෙනෙක්නේ කියන්නේ . . සුලු පටු කෙනෙක්ද . .. සමහර විට සිලුමිණ පත්තරේම ඊලඟ සතියේ කියයි මේ දෙන්න ගජ මිතුරෝ කියලත්.
    .
    අනිත් එක අර කැලේට පැනලා ගිය හාවාව අල්ලන්න ගිය පොලිස් මාමාලා ටික එක්ක “අනේ ඔව් රාලහාමි මම තමයි හාවා” කිය කිය අඩ අඩා ආපු වලහෙක් එහෙම හිටපු රටේනේ මේ වෙලා තියෙන්නේ . . .. හඃ හඃ හා . . ඒක නිසා අර මේජර් මහත්ත්යා හරියටම හරි වෙන්න ඕන. අරූව දාන්න තියෙන්නේ කිව්ව වෙගේ ජීවිතාන්තය දක්වා හිරගෙට . . නැද්ද මම අහන්නේ.
    .
    වීඩියෝ වලින් ඔප්පු කල හැකි සාක්ෂි ඇති නමුත් ගස් බැඳපු එකා විහින් ගස් බැඳ ගත්තායැයි ගස් බැන්ඳ එකාගෙන් ලබා ගත් දිවුරුම් පෙත්සම උඩ මර්වින් සිල්වා නිවරදි කාරයෙක් කිරීමයි ගැලවුනු කොලවල තිබුනා යැයි කියන ප්‍රකාෂයක් මත මත හා සේනාධිනායක ලෙස අවසන් අත්සන ජනාධිපති හෝ ආරක්ෂක ලේකම් අත්සන් කරන ටෙන්ඩරයක, ටෙන්ඩර් බෝඩ් එකේ හිටි පමනින් ෆොන්සේකාව වැරදි කාරයෙක් කිරීමයි අප කියවිය යුත්තේ ජාරපක්ෂ පාලයනට විරුද්ධ මතවාදයක් දැරූ එකා මර්ධනය කිරීම ලෙස නොව යුක්තිය සාධාරණය ඉටුවීමක් ලෙස මහනජයා දකින්නේ රටේ වාසනාවටද අවාසනාවටද කියා සිතා ගත නොහැකිව ළතවෙමි.
    .
    විරුද්ධ මතවායක් දරන්නන් මර්ධණය කිරීමට උඩගෙඩි දීමේ වන්දිය හෙට දින රට භාර ගන්නා දැයේ දූ පුතුන්ට ගෙවන්නට වේයැයි මට හිතෙන සිතුවිල්ල හිතලුවක් පමනක් යැයි නොසිතෙන නමුත් පක්ෂ දේෂපාලනයෙන් මුලාවී සිටින ජනතාවක් පාට කන්නාඩි ගලවා නිරුවත් දෑසින් ලොව දකින දිනය ඉක්මනින් උදාවේවායි පතනවා හැර වෙල කල හැකි කිසිවක් වෙද්ද.

    ReplyDelete