Wednesday, November 10, 2010

පොල්කෝම්බෙන් උපන් මහත්වරුනි.........


නුඹලා වැනිම පිරිමින් විස්වාසකොට, නොදැනුවත්ව හෝ ඌ වෙනුවෙන් හෝ, එක්වරක් සළු ඉනූ වරදට, වරක් නොව සිය දහස්වරක් කෙලෙසී අවසන, නුඹලා විසින් දඬුකඳේ ගැසූ ගැහැනුන් වෙනුවෙන් පිදෙන උපහාරයයි මේ...............................

ඡායා උපුටනය: http://www.123rf.com/photo_4769054_business-man-with-erect-penis-head.html

7 comments:

  1. kathawa attha... mama ekagayi...

    ReplyDelete
  2. mathaka thiyaganin, me photos damme Lakbime saha vikalpa yay kiyaganna gossiplankanews.com kiyana ewage witharamai. gossiplankanews.com thama hit s gaana wadikaraganna me ahinsaka kellanwa wikunuwe.

    ReplyDelete
  3. සහතික ඇත්ත මමත්

    http://pandaslif.blogspot.com/2010/11/81.html

    මගේ ප්‍රියතම පොත ඇටමැස්සා..මටත් ඒ කාලෙ ඔනි වුනා ඇටමැස්සෙක් වෙන්න,,මගේ වීරය වුනෙ ඇටමැස්ස..මට තාම මැවිල පෙනව ඇටමැස්ස රිදෙන්න ලියල අන්තිමට යටින් ඇටමැස්ස කියල සළකුණු කරපු හැටි..මම අද මේ බ්ලොග් එකට ආවෙත් ඒ නමට..අපුරු බ්ලොග් එක..

    ReplyDelete
  4. රජයට අදායමක් ගන්න මොන මගුලක් හරි කොරල තමයි පස්ස බලන්නේ, යකෝ ගැනිවත් තියල සුදු ගහයිද මන්ද.

    ReplyDelete
  5. Dick head කියන එක ඉංග්‍රීසියෙන් ආතල් උනාට සිංහලෙන් බර මදි මචන්.

    ReplyDelete