Saturday, December 25, 2010

මම බෞද්ධයෙක්මි. සැමට සුබ නත්තලක් වේවා.......


 
          මම බෞද්ධයෙක්මි. 
මම මගේ ශාස්තෲවරයානන් දෙසූ දෑ පිලිගනිමි. පිලිපදිමි.

නමුත්.....
මෙලොව බිහිවූ ශ්‍රේෂ්ඨ මිනිසෙකුට ගරු කිරීමටවත්....,
සියල්ලන් තමා හැර යද්දීත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටියා වූ නායකයකුට බුහුමන් දැක්වීමටවත්......,
ප්‍රේමය උදෙසා සියල්ල පිදිය යුතු වූ ලොවක කිසිත් නොපතා ප්‍රේමයම බෙදාදුන් දයාවන්තයකුට ආදරය කිරීමටවත් .....,

මගේ ඇදහිල්ල මට තහනම් කරන්නේ නැත.


ඔබට සුබ නත්තලක් වේවා...........!

1 comment:

  1. "මම බෞද්ධයෙක්මි"

    "[මගේ ඇදහිල්ල] මට තහනම් කරන්නේ නැත"

    self contradiction????????

    ReplyDelete