Tuesday, March 22, 2011

ඔබේ ප්‍රේම ලීලාවට පෙම් කරමි - I Love The Way You Love Me


රජයේ සේවකයන්ගෙන් අප්‍රේල් 01වනදා සිට ආදායම් බදු අයකෙරේ.


නමුත්, මම නුඹේ ප්‍රේම ලීලාවට පෙම් කරමි.
දැඩි හා නොදැමුණු
 මන්දගාමී හා පහසු
හදවතින් හා ආත්මයෙන්
අතිශයින්ම පරිපූර්ණවූ
නුඹේ ප්‍රේම ලීලාවට පෙම් කරමි

 John Michael Montgomery - I Love the Way You Love Me

2 comments:

  1. ඇත්තක් ද මේ ?

    ReplyDelete
  2. මං දැක්කෙ ලංකාදීපෙයි, ඊනිව්ස් එකෙයි.
    -ඇට මැස්සා

    ReplyDelete