හිරිකිතයි
ponna police+ponna government
පොලිස් කාරයාත් වැරදියි, ගහපු එවුනුත් වැරදියි, මේ රටේ සාමකාමීව උද්ඝෝෂනයක් කරන්න ජනතාවට අයිතිය තියෙන්න ඕන. හොදයි ඔතන හිටපු කට්ටිය,UN එකට ගල්ගහලා, වීදුරු බිදලා ඒකෙ වැඩ කරන එවුන්ට (ඔක්කොම බල්ලෝ) තර්ජනය කරලා හරි මොනවාහරි කලාද? එහෙම නැත්තම් ඒ අය විසුරුවන අන දුන්නේ බන් කී මූන්ද? නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ, මිනිහා කරපු වරදට නඩු දාන එකයි නියම ක්‍රමය, මිනිහට ගහන්න ගිය එක වැරදියි.
ඇට මැස්සා මේක හොද අවස්ථාව අර ඉරාක-ඇමරිකන් සවාදයට, ඇමරිකාවට අවශ්‍ය මොකක්ද, ඇමරිකාව වැඩකරන්නේ කොහොමද කියලා කීප දෙනෙක් හරි දැනුවත් කරන්න මේක හොද අවස්ථාව. උඹේ බ්ලොග එකේ කරමු, මගේ එක, නියම බ්ලොග් එකක් නෙමේ, වැදගත් ලිපි පහසුවෙන් මතක්කර ගන්න සේව්කරන තැනක්, ඉදලා හිටලා මමත් මොනවා හරි ලියනවා තමයි, නමුත් උඹේ බ්ලොග් එකට ඊට වඩා ගොඩක් ටැෆික් තියෙන පාටයි. එතන හොද තැන, දවස් කීපයක් දීපන්, කරුනු ටික එකලස් කරගන්න.
අපි මේ දවස් වල තවත් වැඩක් කරනවා, උඹ අපේ අදහස් වලට සම්පූර්නයෙන්ම එකග වෙන්නේ නැති බව පේනවා, නමුත් උඹට වැදගත් විදිහට වාද කරන්න සංයමයක් තියෙන බව පේනවා. පුලුවන් වෙලාවට අපේ ෆෝරම් එකට ඇවිත් උඹේ අදහස් දාපන්.
රජයේ කැබිනට් ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ සේවකයින් පිරිසක් අතඩංගුවට ගන්නවා. ඉන්පසු නීතිය රැකීමට උත්සාහ කරන නිළධාරියෙකුට හිරිහැර කරන ආකාරය සහ තම මැරයන් ලවා කරවන ආකාරය ඊළඟට අපි දකිනවා. අදාල නිළධාරියා එතැනට පැමිණ කරන රාජකාරිය වන්නේ රාජකාරිය නිමවා නිවෙස්වලට යාමට නොහැකිව සිරවී සිටින සේවකයින් තම නිවෙස්වලට යාමට අවස්ථාව සලසා දීමයි. ඔහුට තදින් ආමන්නත්රණය කොට එම නිළධාරියා එතැනින් පලවා හැරීමට ආරක්ෂක ලේකම් වරයා කරන විධානය ද ඒ ඉදිරියේ අදාල නිළධාරියා අසරණව 'එහෙමයි, එහෙමයි' කියා පිලිතුරු දෙන ආකාරය ද අපි දකිනවා. පෙර කී රාජකාරිය ඉටු කිරීමේ වරදට එකී නිළධාරියාට බැන වදීම්, ශාරීරික හිරිහැරවලට ලක්වීමට අමතරව ප්‍රසිධියේ පගාමරුවෙකුය යන චෝදනාවට ලක්වීමටද UNO නිළධාරීන්ගෙන් පගාව ගත්තේය යන චෝදනාවට ලක්වීමට ද සිදුවේ. හූ හඬ මැද මාධ්‍ය කැමරා ඉදිරියේ පසු බැස යාමට සිදුවේමෙසේ ප්‍රසිද්ධියේ නීතිය බිඳදැමූ පුරවැසියන් බලහත් කාරයෙන් අතඩංගුවේ තබාගත් නීතිය පොදුජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි නිළධාරියෙකුට අපහාස කළ පුද්ගලයා ඉදිරියේ රටේ ප්‍රථම පුරවැසියා, විධායක ජනාධිපතිවරයා ඉන්පසු දනගසන ආකාරය අපට පෙනේ.දරුවන් ඉගෙන ගන්නේත් චරිත හැඩගසා ගන්නේත් කටපාඩම් කරන ලද සිල් පද මත හෝ ගාථා මත හෝ කිසි රසක් නැති බණ මත නොවේ. වැඩිහිටියන් ක්‍රියා කරන දෙස බලා ය. මේ ප්‍රසිද්ධියේ රඟ දැක් වූ සමස්ථ සිද්ධි දාමය අපේ දරුවන්ට උගන්වන්නේ කුමක් ද? දරුවන් දහම්පාසැල් යවා සුචරිතවත් කරන්නට නීති ගෙන එන නිර්ලජ්ජිත (සිවුරෙන්/ගිහි ඇඳුමෙන් පෙනී සිටින) මිනිසුනි..ලැජ්ජයි...!
" දේශපාලුවා said... පොලිස් කාරයාත් වැරදියි, ගහපු එවුනුත් වැරදියි, මේ රටේ සාමකාමීව උද්ඝෝෂනයක් කරන්න ජනතාවට අයිතිය තියෙන්න ඕන. හොදයි ඔතන හිටපු කට්ටිය,UN එකට ගල්ගහලා, වීදුරු බිදලා ඒකෙ වැඩ කරන එවුන්ට (ඔක්කොම බල්ලෝ) තර්ජනය කරලා හරි මොනවාහරි කලාද? එහෙම නැත්තම් ඒ අය විසුරුවන අන දුන්නේ බන් කී මූන්ද? නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ, මිනිහා කරපු වරදට නඩු දාන එකයි නියම ක්‍රමය, මිනිහට ගහන්න ගිය එක වැරදියි."දේශපාළුවා, මේ ඔයාගෙ දැක්මද? නැතිනම් කඩේ යෑමද? ඔයාලගෙ ටෝක්වල තියෙන විනිවිද භාවයයි පුළුල් දැක්මයි කෝ මෙතන? ඔයාල මෙච්චරම කුහකද? නැත්නම් වීඩියෝ එක බැළුවෙ නැතිද?
@ පිටස්තරයා-2: ස්තූතියි මිත්‍රයා. ඔයා මගේ පෝස්ට් එකට ලොකු වටිනාකමක් එකතුකලා.
ඇටමැස්සා said...දේශපාළුවා, මේ ඔයාගෙ දැක්මද? නැතිනම් කඩේ යෑමද? ඔයාලගෙ ටෝක්වල තියෙන විනිවිද භාවයයි පුළුල් දැක්මයි කෝ මෙතන? ඔයාල මෙච්චරම කුහකද? නැත්නම් වීඩියෝ එක බැළුවෙ නැතිද?------------------------මොකක්ද ප්‍රශ්නේ? UN එකේ මහතැන්ලගෙ තඩි කිරි කිරි බෙන්ස් කාර්වල වදින්න දූවිලි ඇවිස්සීමද? (UN එකේ බර පඩිවගේ)උන් පිටවෙලා යනකම් කවුරුත් වැලිකැටයක් හොල්ලපු නැතිබව වීඩියෝ එක බලන පොඩි ලමයෙකුටත් පේනවා, ඊට පස්සේ සාමකාමී උද්ඝෝෂනයක් කරන්න බන් කී මූන් ගෙන් අවසර ගන්න ඕනද?
@ දේශපාළුවා: " නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ,..........."දුකයි මිත්‍රයා. මං හිතුවෙ ඔයාවත් ටිකක් සාධාරණ දේශප්‍රේමියෙක් කියලා. බැලුවම මේ රටේ තියෙන්නෙ බලාපොරොත්තු කඩවීම් විතරයි.
ඇටමැස්සා said... දේශපාළුවා, මේ ඔයාගෙ දැක්මද? නැතිනම් කඩේ යෑමද? ඔයාලගෙ ටෝක්වල තියෙන විනිවිද භාවයයි පුළුල් දැක්මයි කෝ මෙතන? ඔයාල මෙච්චරම කුහකද---------------------වෙන්න ඇති, මම පෘතක්ජනයෙක්, ඒත් මම මුලින්ම කිව්වා උද්ඝෝෂකයන් හැසිරුන හැටි වැරදිබව.මට තියෙන ප්‍රශ්නේ මේ නිසා විමල්ව කුරුසයේ ඇන ගහන්න තැත් කරන උදවිය, මහ ලේකම් මූන්ගේ, නීතිවිරෝධී වැඩ, අමූලික මුසාවාද ගැන, පරස්පර විරෝධී කතා ගැන වචනයක් නොකියපු එකයි. කවුද මෙතන කුහක?
@ දේශපාලුවා: මල්ලෙ පොල්නෙ මස්සිනා!!!! මං විමල්ට හිනාවෙලා ඉවරයි. මං ඈහුවේ නීතිය තියෙන්නෙ බලය තියෙන එකාගෙ පැත්තෙ විතරක් වීම ගැන. " නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ,..........." මේ ඔයාගෙ වචන.
බෑන් කී මූන් ගෙ නාඩගම ගැන මොකුත්ම කියවෙන්නෙ නැත්තෙ රටේ කරුමෙ හින්දද මන්දා?
හිරිකිතයි
ReplyDeleteponna police+ponna government
ReplyDeleteපොලිස් කාරයාත් වැරදියි, ගහපු එවුනුත් වැරදියි, මේ රටේ සාමකාමීව උද්ඝෝෂනයක් කරන්න ජනතාවට අයිතිය තියෙන්න ඕන. හොදයි ඔතන හිටපු කට්ටිය,UN එකට ගල්ගහලා, වීදුරු බිදලා ඒකෙ වැඩ කරන එවුන්ට (ඔක්කොම බල්ලෝ) තර්ජනය කරලා හරි මොනවාහරි කලාද?
ReplyDeleteඑහෙම නැත්තම් ඒ අය විසුරුවන අන දුන්නේ බන් කී මූන්ද? නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ, මිනිහා කරපු වරදට නඩු දාන එකයි නියම ක්‍රමය, මිනිහට ගහන්න ගිය එක වැරදියි.
ඇට මැස්සා මේක හොද අවස්ථාව අර ඉරාක-ඇමරිකන් සවාදයට, ඇමරිකාවට අවශ්‍ය මොකක්ද, ඇමරිකාව වැඩකරන්නේ කොහොමද කියලා කීප දෙනෙක් හරි දැනුවත් කරන්න මේක හොද අවස්ථාව. උඹේ බ්ලොග එකේ කරමු, මගේ එක, නියම බ්ලොග් එකක් නෙමේ, වැදගත් ලිපි පහසුවෙන් මතක්කර ගන්න සේව්කරන තැනක්, ඉදලා හිටලා මමත් මොනවා හරි ලියනවා තමයි, නමුත් උඹේ බ්ලොග් එකට ඊට වඩා ගොඩක් ටැෆික් තියෙන පාටයි. එතන හොද තැන, දවස් කීපයක් දීපන්, කරුනු ටික එකලස් කරගන්න.
ReplyDeleteඅපි මේ දවස් වල තවත් වැඩක් කරනවා, උඹ අපේ අදහස් වලට සම්පූර්නයෙන්ම එකග වෙන්නේ නැති බව පේනවා, නමුත් උඹට වැදගත් විදිහට වාද කරන්න සංයමයක් තියෙන බව පේනවා. පුලුවන් වෙලාවට අපේ ෆෝරම් එකට ඇවිත් උඹේ අදහස් දාපන්.
ReplyDeleteරජයේ කැබිනට් ඇමතිවරයෙක් ප්‍රසිද්ධියේ සේවකයින් පිරිසක් අතඩංගුවට ගන්නවා. ඉන්පසු නීතිය රැකීමට උත්සාහ කරන නිළධාරියෙකුට හිරිහැර කරන ආකාරය සහ තම මැරයන් ලවා කරවන ආකාරය ඊළඟට අපි දකිනවා.
ReplyDeleteඅදාල නිළධාරියා එතැනට පැමිණ කරන රාජකාරිය වන්නේ රාජකාරිය නිමවා නිවෙස්වලට යාමට නොහැකිව සිරවී සිටින සේවකයින් තම නිවෙස්වලට යාමට අවස්ථාව සලසා දීමයි. ඔහුට තදින් ආමන්නත්රණය කොට එම නිළධාරියා එතැනින් පලවා හැරීමට ආරක්ෂක ලේකම් වරයා කරන විධානය ද ඒ ඉදිරියේ අදාල නිළධාරියා අසරණව 'එහෙමයි, එහෙමයි' කියා පිලිතුරු දෙන ආකාරය ද අපි දකිනවා. පෙර කී රාජකාරිය ඉටු කිරීමේ වරදට එකී නිළධාරියාට බැන වදීම්, ශාරීරික හිරිහැරවලට ලක්වීමට අමතරව ප්‍රසිධියේ පගාමරුවෙකුය යන චෝදනාවට ලක්වීමටද UNO නිළධාරීන්ගෙන් පගාව ගත්තේය යන චෝදනාවට ලක්වීමට ද සිදුවේ. හූ හඬ මැද මාධ්‍ය කැමරා ඉදිරියේ පසු බැස යාමට සිදුවේ
මෙසේ ප්‍රසිද්ධියේ නීතිය බිඳදැමූ පුරවැසියන් බලහත් කාරයෙන් අතඩංගුවේ තබාගත් නීතිය පොදුජන ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි නිළධාරියෙකුට අපහාස කළ පුද්ගලයා ඉදිරියේ රටේ ප්‍රථම පුරවැසියා, විධායක ජනාධිපතිවරයා ඉන්පසු දනගසන ආකාරය අපට පෙනේ.
දරුවන් ඉගෙන ගන්නේත් චරිත හැඩගසා ගන්නේත් කටපාඩම් කරන ලද සිල් පද මත හෝ ගාථා මත හෝ කිසි රසක් නැති බණ මත නොවේ. වැඩිහිටියන් ක්‍රියා කරන දෙස බලා ය. මේ ප්‍රසිද්ධියේ රඟ දැක් වූ සමස්ථ සිද්ධි දාමය අපේ දරුවන්ට උගන්වන්නේ කුමක් ද?
දරුවන් දහම්පාසැල් යවා සුචරිතවත් කරන්නට නීති ගෙන එන නිර්ලජ්ජිත (සිවුරෙන්/ගිහි ඇඳුමෙන් පෙනී සිටින) මිනිසුනි..
ලැජ්ජයි...!
" දේශපාලුවා said...
ReplyDeleteපොලිස් කාරයාත් වැරදියි, ගහපු එවුනුත් වැරදියි, මේ රටේ සාමකාමීව උද්ඝෝෂනයක් කරන්න ජනතාවට අයිතිය තියෙන්න ඕන. හොදයි ඔතන හිටපු කට්ටිය,UN එකට ගල්ගහලා, වීදුරු බිදලා ඒකෙ වැඩ කරන එවුන්ට (ඔක්කොම බල්ලෝ) තර්ජනය කරලා හරි මොනවාහරි කලාද?
එහෙම නැත්තම් ඒ අය විසුරුවන අන දුන්නේ බන් කී මූන්ද? නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ, මිනිහා කරපු වරදට නඩු දාන එකයි නියම ක්‍රමය, මිනිහට ගහන්න ගිය එක වැරදියි."
දේශපාළුවා, මේ ඔයාගෙ දැක්මද? නැතිනම් කඩේ යෑමද? ඔයාලගෙ ටෝක්වල තියෙන විනිවිද භාවයයි පුළුල් දැක්මයි කෝ මෙතන? ඔයාල මෙච්චරම කුහකද? නැත්නම් වීඩියෝ එක බැළුවෙ නැතිද?
@ පිටස්තරයා-2: ස්තූතියි මිත්‍රයා. ඔයා මගේ පෝස්ට් එකට ලොකු වටිනාකමක් එකතුකලා.
ReplyDeleteඇටමැස්සා said...
ReplyDeleteදේශපාළුවා, මේ ඔයාගෙ දැක්මද? නැතිනම් කඩේ යෑමද? ඔයාලගෙ ටෝක්වල තියෙන විනිවිද භාවයයි පුළුල් දැක්මයි කෝ මෙතන? ඔයාල මෙච්චරම කුහකද? නැත්නම් වීඩියෝ එක බැළුවෙ නැතිද?
------------------------
මොකක්ද ප්‍රශ්නේ? UN එකේ මහතැන්ලගෙ තඩි කිරි කිරි බෙන්ස් කාර්වල වදින්න දූවිලි ඇවිස්සීමද? (UN එකේ බර පඩිවගේ)
උන් පිටවෙලා යනකම් කවුරුත් වැලිකැටයක් හොල්ලපු නැතිබව වීඩියෝ එක බලන පොඩි ලමයෙකුටත් පේනවා, ඊට පස්සේ සාමකාමී උද්ඝෝෂනයක් කරන්න බන් කී මූන් ගෙන් අවසර ගන්න ඕනද?
@ දේශපාළුවා: " නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ,..........."
ReplyDeleteදුකයි මිත්‍රයා. මං හිතුවෙ ඔයාවත් ටිකක් සාධාරණ දේශප්‍රේමියෙක් කියලා. බැලුවම මේ රටේ තියෙන්නෙ බලාපොරොත්තු කඩවීම් විතරයි.
ඇටමැස්සා said...
ReplyDeleteදේශපාළුවා, මේ ඔයාගෙ දැක්මද? නැතිනම් කඩේ යෑමද? ඔයාලගෙ ටෝක්වල තියෙන විනිවිද භාවයයි පුළුල් දැක්මයි කෝ මෙතන? ඔයාල මෙච්චරම කුහකද
---------------------
වෙන්න ඇති, මම පෘතක්ජනයෙක්, ඒත් මම මුලින්ම කිව්වා උද්ඝෝෂකයන් හැසිරුන හැටි වැරදිබව.
මට තියෙන ප්‍රශ්නේ මේ නිසා විමල්ව කුරුසයේ ඇන ගහන්න තැත් කරන උදවිය, මහ ලේකම් මූන්ගේ, නීතිවිරෝධී වැඩ, අමූලික මුසාවාද ගැන, පරස්පර විරෝධී කතා ගැන වචනයක් නොකියපු එකයි. කවුද මෙතන කුහක?
@ දේශපාලුවා: මල්ලෙ පොල්නෙ මස්සිනා!!!! මං විමල්ට හිනාවෙලා ඉවරයි.
ReplyDeleteමං ඈහුවේ නීතිය තියෙන්නෙ බලය තියෙන එකාගෙ පැත්තෙ විතරක් වීම ගැන.
" නීතිය වැරදි විදිහට පාවිච්චි කල බව ගෝඨාභය රාජපක්ෂ පෙන්වලා දුන්නට පස්සේ,..........." මේ ඔයාගෙ වචන.
බෑන් කී මූන් ගෙ නාඩගම ගැන මොකුත්ම කියවෙන්නෙ නැත්තෙ රටේ කරුමෙ හින්දද මන්දා?
ReplyDelete