Saturday, July 10, 2010

සීන් එක ඉවරය.....



විමල්ගේ දේශප්‍රේමීනි.... 
හපාගෙන සිටි එකෙන් ඇඬීමට කාලයයි.........
(අපි නම් ඒකෙන් සිනාසෙන්නෙමු).
 

පිංතූරය: http://www.soberinanightclub.com/2009/07/you-made-my-ass-laugh.html

5 comments:

  1. රෝහනදීර සීයාJuly 10, 2010 at 4:11 PM

    කොලුවනේ, ඊයෙ රෑ තිස්සෙ උපවාස කොරල ඇවිල්ල හවස ඇහැ ටිකක් පියා ගත්තා විතරයි මං. වෙච්චි දේ බලාපල්ලකො. අර මන්කි බෑනාද මොකාද කියන වසුවර්තියා විමල් කොලූගෙ කකුල් අල්ලලා වැඳ වැටිල නෙව බොලං ලෙමන් පෆ් කකා කරන උපවාසෙ නතර කොරන්න කියලා. ඉතිං විමල් කොලූගේ හදවත වෙඬරු වගේ උණු වෙලා එක නතර කොල්ලා.

    හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ් හිහ් හොහ් හොහ්

    හිනා වෙලා පන යනව බොලව් වෙන වැඩ වලට.

    ReplyDelete
  2. good post,lets stand aginst those who tarnish buddism , make a comment
    http://lanka1-answers.blogspot.com/
    බුදුදහමට නිගා කරන අයට නිසි පිළිතුරු ලබා දෙමු , ඔබේ අදහස් මෙහි පල කරන්න

    ReplyDelete
  3. ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ කොටුවේ දුම්රියපොල ඉදිරිපිට මාරාන්තික උපවාසයකට සූදානම් ලු.

    (ඇයි යකෝ දැං අපිට විහිළු කරන්න වේලාවක් නෑනේ?)

    මේ සදහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට මිස්ටර් බීන් ද සහභාගි කරවාගන්නා බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේලු.

    ReplyDelete
  4. ඇටමැස්සා උඹ කසාපබ්බතේ දාපු කොමෙන්ට් එක ගැනයි

    Blogger said...


    සදාම් ඈන ගත්තේ කොතනදැයි සිහිකොටගත යුතුය. ඒ තමන් නිවැරදි බව ඔප්පු නොකර (නිවැරදි වෙද්දීත්) චන්ඩි පාට් දැමීමයි.

    ------------------------
    ඇට මැස්සා මේ ගැන උඹට කිසිම දැනුම්ක් නැති බවයි පෙනෙන්නේ. කැමතිද මේ ගැන දිගට වාද කරන්න?

    ReplyDelete
  5. @ දේශපාළුවා: වාද කොරමු අයියා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් අප්පා මේ හිනාව නතර වෙන්නෙම නෑනෙ. අකුරක් කොටාගන්නවත් බැහැ. :)

    ඈත්තටම අපි කථාකරමු. ඔබට වැටෙන්නට ගසා පොරක්වීමට නොව සහෘද සංවාදයක ආශ්වාදය විඳීමට කථා කරමු. තැන ඔබේ අඩවිය නම් ඔබ අරඹන්න. නැතිනම් මාගේ මීලඟ සටහනෙන් පටන් ගනිමු.

    ReplyDelete